senerath-dissanayake

සදහිරු සෑයට මං විරුද්ධ වුනා

පසුගිය පසළොස්වක පොහොය දිනයේ සාසනයට පූජා කරන ලද සඳහිරු සෑය ඉදිකර ඇති භූමිය ඒ සදහා තමන් අකමැත්තෙන් අනුමත කල එකක් බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි. ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

agriculture

ශාක පෝෂක යළි මෙරටට ගෙන්වීමට අවසර

නිසි ප්‍රමිතියෙන් යුත්, ගුණාත්මක ශාක පෝෂක මෙරටට ගෙන්වීමට යළි අවසර දී තිබේ. ඒ, කෘෂි විද්‍යාඥයින් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට යොමු කළ කෘෂි මාර්ගගත සැලැස්මට අනුවයි. යූරියා ඇතුළු හඳුනා ගත් ශාක පෝෂක දැනටමත් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය ඇනවුම් සිදු කර අවසන් බව ය.  

child

කොරෝනා නිසා මළ දරු උපත් බිහිකරන මව්වරුන්ගේ සංඛ්‍යාව දෙගුණ වෙයි

කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් මළ දරු උපත් බිහිකරන මව්වරුන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇති බව සී.ඩී.සී. හෙවත් ඇමෙරිකානු රෝග පාලන සහ වැළැක්වීමේ ආයතනය සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එමගින් පෙන්වා දෙන්නේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හේතුවෙන් එම අනුපාතය සිව් ගුණයක් වී ඇති බවයි.