gas

තවත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් පුපුරයි

හෝකන්දර ප්‍රදේශයේ අද (25) අලුයම 04ට තවත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් පුපුරා ගියේය. කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ප්‍රවීන ගණිත ගුරුවරයෙකුගේ නිවසේ මුළුතැන් ගෙය තුළ මෙම විශාල පිපීරී යෑම සිදු වී තිබිණි. ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයෙක් වූ ඔහු ගේ නිවසට මෙම පිපීරී යෑම නිසා දැඩි ලෙස හානි වී තිබිණි. කිසිවෙකුටත් අනතුරක් සිදුවී තිබුණේ නැත. මේ වනවිට කොට්ටාව පොලිසිය…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

මාර්ගෝපදේශ 14ක් සහිත තවත් ගැසට් නිවේදනයක්

ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ ඇතුළත් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශ ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා විසින් විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මින් ඉදිරියට ජනාධිපති නීතිඥයෙකු පත්කිරීමේ දී එම මාර්ගෝපදේශ…

pradeepan

ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කල අයම අය වැයට පක්ෂව ඡන්දය දෙයි

මෙවර අය වැයට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමහර අය මෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වැනි අය මෙම ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් ජනතාව තුල කුතුහලයක් අති කලත් අවසානයේ මේ සියලුම දෙනා අය වැයට පක්ෂව ඡන්දය ලබා දුන් බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක හා මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති පි….

anura-kumara
|

මේ රට ගොඩනැඟීම තනි තනි පුද්ගලයන්ගේ විශ්වකර්ම වැඩක් නොවෙයි

ඇමැති බැසිල් රාජපක්ෂ කියන පරිදි මේ අවුරුද්දේ අපනයන ආදායම ඩොලර් බිලියන 11.9ක් තබාගෙන එය ඩොලර් බිලියන 19 දක්වා වැඩි කරන්න ඔහුට හැකිනම් ඔහු විශ්වකර්මයෙක් යැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවැසීය. මන්ත්‍රිවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය. “නියෝජ්‍ය කථානායකතුමනි, විශේෂයෙන්ම අය-වැය විවාදයට සම්බන්ධ වීම සඳහා මට කාලය ලබාදීම පිළිබඳව ඔබතුමාට…

gotabaya

හරිත කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ

රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, සහනාධාර ලබා දීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදු කරන බව ජනාධිපතිතුමා පවසයි. ගොවීන් නිසි ලෙස දැනුවත් කළ යුතු ය. එමෙන් ම එය ක්‍රියාත්මක කිරීමේදී…

nikolas

රුසියානු ආරක්ෂක ලේකම් ස්පුට්නික් සමඟ මෙරටට

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් නිකොලායි පට්රුශෙව් (Nikolai Patrushev) මහතා පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. සෝවියට් සමාජවාදී ජනරජයේ රාජ්‍ය බුද්ධි සේවයේ (KGB) සහ රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවයේ දීර්ඝ අත්දැකීම් රැසක් සහිත නිකොලායි පට්රුශෙව් මහතා 2008 වසරේ සිට රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා සහ රුසියාව අතර ද්විපාර්ශ්වික…

ravikumudesh

උද්දච්ච සහ වැඩ බැරි ඇමැතිවරු නිසා මහජනතාව අනවශ්‍ය පීඩාවන්ට

උද්දච්ච ඇමැතිවරු සහ වැඩ බැරි නිලධාරීන් නිසා මහජනතාව අනවශ්‍ය පීඩාවන්ට ලක් වෙනවා. බැසිල් රාජපක්ෂ මුදල් ඇමති වරයා කියනවා, ඔහුට ජනාධිපති උපදෙස් දුන්නලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වැටුප් විෂමතාවය විසදන්න කියලා. ඕක පාර්ලිමේන්තුවේ කිව්වා කියලා වැටුප් විෂමතාවය ඉවත් වෙනවද? අඩු ගානේ ඒ ගැන කථා කරන්නවත් පුලුවන් වුණා නම්, මේ වගේ වර්ජන නවත්තා ගන්න තිබුණා. රාජපක්ෂ මුදල් ඇමති පාර්ලිමේතුවේ…

hospital

සෞඛ්‍ය වෘත්තිය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය නිසා රෝගින් අසරණ වෙයි

ඉල්ලිම් කිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය අංශයේ වෘත්තිය සමිති 15ක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සදහා දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහල ඇතුළු මෙම ප්‍රදේශයේ තවත් ප්‍රාදේශීය රෝහල් කිපයකම පිරිස් එක්විමත් සමග වතුකරය ඇතුළු මෙම ප්‍රදේශයේ රෝගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. හෙද පරිපුරක හා අතුරු වෛද්‍ය සේවා, වෛද්‍ය නොව වෘත්තිය සමිති 15ක් ඉල්ලිම් කිපයක් මුල් කර ගනිමින්…

atm

A.T.M. යන්ත්‍ර වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක්

හැටන් නගරයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු කීපයක A.T.M. යන්ත්‍ර වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක් ගැන තොරතුරු අනාවරණය වී ඇත. මෙම කණ්ඩායම A.T.M. කාඩ් භාවිත කිරීමට දැනුමක් නොමැති පුද්ගලයන් පිළිබඳව විමසිල්ලෙන් සිට ඔවුන්ට මුදල් ගැනීමට සහය වීමට පැමිණෙයි. එහිදී A.T.M. යන්ත්‍රයට අදාළ කාඩ්පත ඇතුල් කර එහි රහස් අංකය යොදා ගිණුමේ අයිතිකරුවන්ට එහි මුදල් නොමැති බව…

vimal

පරණ දේශපාලන සූදුවෙන් කිසිවකුටත් ඉදිරියට යන්න බැහැ

ගොවීන් ලක්ෂ 10කගේ නිෂ්පාදන අගය එකතු කර දේශීය හා විදේශීය වෙළඳපළට යැවිය හැකි නිෂ්පාදන ධාරිතාවෙන් සහ නවීනතම තාක්ෂණයෙන් යුත් පන්නිපිටියේ පිහිටි වර්ල්ඩ් වයිඩ් කොමොඩිටීස් පෞද්ගලික සමාගමට (World Wide Commodities Private Limited) අයත් ඉදිවෙමින් පවතින කර්මාන්තශාලාව  කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. කර්මාන්ත ශාලාව නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද…