ඉන්ධනත් ප‍්‍රමිතියෙන් තොරයි
මෙරට අලෙවි කරමින් තිබෙන ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බව පවසමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති වරයා වන ගැමුණු විජේරත්න මහතා විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. බස් රථ වලට යොදන ඔටෝ ඩීසල් දහනය ඉහල ගොස් ඇති බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයිද ඔහු කියා සිටී. එමෙන්ම මෝටර් රථවලට යොදන පෙට්රල් පවා දහනය වීමේ…