lanka gossip

අම්බානි පරදා ආදානි ඉදිරියට

ඉන්දියාවේ සහ ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස විරුදාවලිය ලත් මුකේෂ් අම්බානි අභිබවා යමින් ගෞතම් ආදානි ඉන්දියාවේ සහ ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. මෙම වසර තුල අම්බානි ඇමරිකානු ඩොලර් බිලියන 14.3ක ධනයක් රැස් කර ඇති අතර ආදානි එම කලය තුල ඇමරිකානු ඩොලර් බිලියන 55කින් ඉහළ ගොස් ඇත. ආදානි සමූහයේ කොටස් වටිනාකම ඉකුත් බදාදා ඉහළයාමක් වාර්තා වූ…

lanka gossip

බේකරි හිමියන්ගේ සංගමය ගත් තීරණය

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ තිරිඟු පිටි මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල හෙට (29) දිනයේ සිට ඉහළ දැමීමට තීරණය කර ඇත. තිරිඟු පිටි මිල ඊයේ දිනයේ සිට ඉහළ දැමීමට සමාගම් පියවර ගෙන ඇති අතර බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය පිරිවැයද මේවන විට සීඝ්‍ර ලෙස ඉහළ ගොස්…

corona

ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය නිසා රාජ්‍යයන් රැසක නව නීති පනවයි

දකුණු අප්‍රිකානු විද්‍යාඥයන් විසින් ප්‍රථමයෙන්ම හඳුනාගනු ලැබූ B.1.1.529 හෙවත් ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය ඇතුළු වීම වැළැක්වීම පිණිස මේවන විට රාජ්‍යයන් රැසක් සිය රටවල් තුළට ඇතුළුවන පිරිස් පිළිබඳ නව නීති පනවා තිබෙනවා. ඒ අනුව දකුණු දිග අප්‍රිකානු රටවල්වලින් පැමිණෙන පුද්ගලයින්ට බොහෝ රාජ්‍යයන් සිය රටවල් තුළට ඇතුළු වීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. මෙලෙස දකුණු අප්‍රිකානු රටවල්වලට ප්‍රථමයෙන්ම…