Electricity-Board

විදුලිබල ඉංජිනේරු හදිසි බිදවැටීම් සේවාවලින් ඉවත් වෙයි

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී සිටින විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය එහි දෙවන අදියර ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (01) පස්වරුවේ සිට එහි දෙවන අදියර ආරම්භ කරන බව එම සංගමය සදහන් කරයි. එම තීරණයත් සමග විදුලි ඉංජිනේරුවරුන් පැය 8ක සේවා කාලයෙන් බාහිර හදිසි බිදවැටීම් සේවාවලින් ද ඉවත්වීමට තීරණය කර තිබේ.

arjuna
|

අලුත් කතාබහ – නව දේශපාලන ක්‍රමයක්

දේශපාලනය තුළ තවදුරටත් සිර නොවී ස්වාධීනව හිඳිමින් රටට අවශ්‍ය නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට උරදී කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ස්වාමීන් වහන්සේලා දෙනම හමුවී පැවසීය. නව දේශපාලන ක්‍රමයක් මෙරට ඇති කිරීමට මා උරදී කටයුතු කරනවා . වෙනම පක්ෂයක් හැදීමට හෝ පවතින පක්ෂ සමග එකතුවී දේශපාලනයේ නිරත වීමේ අදහසක්…

hiv

ලෝක ඒඩ්ස් දිනය අදයි

ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. “අසමානකම් දුරු කර ඒඩ්ස් අවසන් කරමු, වසංගත පරදවමු” යන්න මෙවර එහි තේමාවයි. ලෝක ඒඩ්ස් දිනය සෑම වසරකම දෙසැම්බර් මස පළමුවන දින සමරනු ලබන්නේ ඒඩ්ස් පිළිබද දැනුවත් කිරීම, කොන් කිරීම හා වෙන් කොට සැලකීම පිටුදැකීම මෙන්ම ආසාදිතයින්ට සහයවීම අරමුණු කරගෙනයි. මෙරට තුළ HIV ආසාදිතයින් 3,700 ක් පමණ සිටින බවට ඇස්තමේන්තු…

margapadesa
|

උත්සව ඇතුළු විෂය කේෂ්ත්‍ර රැසක් සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්

කොවිඩ් -19 වෛරසය සමග රට නව සාමාන්‍යකරණයට ලක් කිරිමට අදාලව අද(01) දිනයේ සිට ලබන 15 වෙනිදා දක්වා බලපැවැත්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා. විවාහ මංගල්‍ය සඳහා උත්සව ශාලාවල ඉඩ ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයක් හෝ උපරිම අමුත්තන් සංඛ්‍යාව 200 දෙනෙක්ට අවසර හිමිවන අතර එළිමහනේ පැවැත්වෙන විවාහ උත්සව සඳහා 250 දෙනෙකුට…

kansa ytmp3 cc

කංසා වලට ඉදිරි මාස 03 ඇතුලත අනුමැතිය හිමිවන ලකුණු

කංසා අපනයනය සඳහා අවශ්‍ය නීතිමය අනුමැතිය ඉදිරි මාස 03 ඇතුලත ලබාදීමට කටයුතු කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ඒ, අයවැය කාරක සභා විවාදයේ හත්වැනි දිනය වූ අද විවාදයට එක් වෙමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

sripadaya
|

සිරිපා කරුණාවට එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය වෙයි

මෙවර ශ්‍රී පාද වන්දනා සමය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට කටයුතු සැලසුම් කෙරෙන බව ශ්‍රී පාදස්ථානාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා. නල්ලතන්නිය ප්‍රදේශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, කොරෝනා මර්දන එන්නත්කරණ කාඩ්පත රැගෙන ඒමෙන් බාධාවකින් තොර ව ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීමට වන්දනාකරුවන්ට හැකි…

1311-1

ලිට්‍රො ගෑස් සමාගමෙන් දුරකථන අංකයක්

හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමට ලිට්‍රො ගෑස් සමාගම විසින් පාරිභෝගික ජනතාව වෙත හදිසි දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. මෙම නව දුරකථන අංකය වන්නේ 1311යි.