mithreepala

යහපාලනය, යහපාලනය කුණු ගල් ගසන්න එපා

සේරම කුණු යහපාලන ආණ්ඩුවට දාන්න එපා යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. යහපාලන ආණ්ඩුව රටට කළ දේවල් කියන්නට වෙනම සම්මන්ත්‍රණයක් වුවත් පැවැත්විය හැකි බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. තම රජය සම්මත කළ පනත් කොපමණද? කළ දේවල් මොනවාද? යන්න අද කවුරුත් කතා නොකරන බවත්, යහපාලනය, යහපාලනය කියමින් ගල් ගැසීම පමණක් සිදුකරන බවත් හෙතෙම කීවේය….

viduliya

රටම අඳුරු වන දිනය ගැන ඉඟියක්

බලාගාරවල සේවය කරන ඉංජිනේරුවරුන් ද ඉදිරියේදී රාජකාරියෙන් ඉවත්කර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටියද බලාගාර හා මෙහෙයුම් පද්ධතිවල ඉංජිනේරුවන් සේවාමුරක්‍රමයට රාජකාරි කරන බව ද ඉදිරි පියවරේදී ඔවුන්ද රාජකාරිවලින් ඉවත්කර ගන්නා බව ද පවසයි. වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළහොත් මුළු රටම අඳුරේ වැටෙන බව ලංවීම…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia
|

චීන්නූ මෙරට ව්‍යාපෘති හකුලා ගෙන මාලදිවයිනට යයි

චීන සමාගමක් මගින් උතුරේ දූපත් තුනක ක්‍රියාත්මක කිරිමට සුදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කර ඇතැයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ. තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ කරුණු හේතුවෙන් ‘සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි’ නම් චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බව එහි සඳහන් වේ. ශ්‍රි ලංකාවේ ව්‍යාපෘති තුන අත්හැර දැමු චීන සමාගම…

gas

නැවත දැනුම් දෙන තුරු ගෑස් බෙදා හැරීම අත්හිටුවයි

නැවත දැනුම් දෙන තුරු දේශීය වෙළෙඳපොළට ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් මේ බව තහවුරු කළා. මේ අතර මේ සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේක් වෑගපිටිය ගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ සිය සමාගම වෙත පාරිභෝගික අධිකාරියෙන් හෝ…

gas2
|

ගෑස් ආශ්‍රිත සිද්ධි 131ක් වාර්තා වෙයි

මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් පළමු වැනිදා දක්වා වූ කාලය තුළ රටේ විවිධ ප්‍රදේශවලින් ගෑස් සිලින්ඩර සම්බන්ධ සිදුවීම් 131ක් වාර්තා වී ඇතැයි ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායෑම් පිළිබඳ විමර්ශනය කිරීමේ හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ. එම කමිටු වාර්තාව ඊයේ (02) නිකුත් කෙරුණු අතර එහි දැක්වෙන්නේ ගෑස්…

gas pike skyward

තලවාකැලේ සහ දිඹුල ප්‍රදේශයන්හීත් පිපිරීම්

තලවාකැලේ වෝකරස් ප්‍රදේශයේ ඉදිකර ඇති ඉහල කොත්මලේ නව නිවාස යෝජනා ක්‍රමයේ නිවස් තුල  සිදුවු ගැස් ලිපක් පුපුරා යාම පිලිබදව තලවාකැලේ පොලිසිය පරික්ෂන ආරම්භ කර ඇත. තේ පානය කිරිම සදහා ජලය උණු කර ගැනිමට ගැස් ලිප දල්වා ජලය උණු කර ගැනිමෙන් පසු ගැස් ලිප නිවා මද වෙලාවකට පසුව තම නිවසේ මුලු තැන් ගෙයින් විශාල ශබ්දයක් ඇසි…