corona-omicron

ප්‍රතිශක්තිකරණය මගහැර යාහැකි ඔමික්‍රෝන් එකම පුද්ගලයෙකුට යළි යළිත් ආසාදනය වෙයි

මුල්වරට දකුණු අප්‍රිකානු විද්‍යාඥයන් ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්‍රතිශක්තිකරණය මගහැර යාහැකි බවට සාක්ෂි ඉදිරිපත් කර තිබෙනවා. විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ මෙලෙස එකම පුද්ගලයෙකුට වුවද යළි යළිත් වෛරසය ආසාදනයවීමේ හැකියාව පවතින බවයි. මේ අතර එක්සත් රාජධානිය තුළ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනයවූ සංඛ්‍යාව 134 දක්වා ඉහළ ගොස් ඇත. සෞඛ්‍ය අංශ අනාවරණ කරන්නේ ඉන් බහුතරය පූර්ණ එන්නත්කරණයට ලක්වී…

elec

ඉදිරි දිනවල පස්වරු 6.00යේ සිට පස්වරු 9.00 දක්වා විදුලි සැපයුමට බාධා

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ පස්වරු 6.00යේ සිට පස්වරු 9.00 දක්වා කාලය තුළ මෙලෙස විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බවය. දිවයින පුරා ඊයේ (03) සිදුවූ විදුලි බිඳ වැටීමත් සමග…

slwe

ශ්‍රි ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන් දෙවන ටෙස්ට් තරගෙනුත් පරද්දයි

ශ්‍රි ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය ද  ජයග්‍රහණය කළේය. . ලකුණු 297ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 132කි. ඒ අනුව ලකුණු 164කින් ජය ගැනීමත් සමග තරග දෙකකින් යුත් තරගාවලිය ම ජය ගැනීමට ශ්‍රීලංකා කණ්ඩායම සමත් විය. පන්දු යැවීමෙන් ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 35ට කඩුලු…

corona

මෙරටින් ප්‍රථමවරට ඔමික්‍රෝන් ආසාදිතයෙක් හමුවෙයි

මෙරටින් හමුවූ ප්‍රථම ඔමික්‍රෝන් ආසාදිතයා කවරෙකුදැයි යන්න මේ වනතෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දැනුම්දී නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ එම ආසාදිත කාන්තාව යැයි සැක කරන කාන්තාවක් ඊයේ (03 ) දිනයේ හමුවූ බවය. “අපිට නිල වශයෙන් ඒ කාන්තාව කවුද කියලා දැනුම්දීලා නෑ. නමුත් මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්…

viduli-sapauma sihina palapala sinhala

ඇතැම් ප්‍රදේශවලට වරින්වර විදුලිය විසන්ධි වීම් – වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි

තාක්ෂණික දෝෂය නිවරැදි කොට පද්ධතිය යථා තත්ත්වයට පත් කළ ද ඇතැම් ප්‍රදේශවලට වරින්වර විදුලි සැපයුම සීමා කිරිමට සිදුව ඇති බව විදුලි බල අමාත්‍යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 900 ක ධාරිතාව පද්ධතියට නොලැබීම හමුවේ විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් මේ පියවර ගැනීමට සිදුවන බවයි….

sarath

සරත් චන්ද්‍රසිරි දිවි රඟ මඩලින් සමුගනියි

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (4) අලුයම අභාවප්‍රාප්ත විය. ඔහු මියයන විට 57 හැවිරිදි වියෙහි පසුවිය. 2021 නොවැම්බර් මාසයේදී ඔහු නැවතත් රෝහල් ගත කරන ලද අතර අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් සති ගණනාවක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. 1964 ජුනි 13 දින පානදුරේ උපත…