vijitha-herath

ගමෙන් පටන් ගමු

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කර ඇති ගමෙන් පටන් ගමු වැඩ සටහන යටතේ ජනතාව දැනුවත් කිරිම 05වන දින ජනතා විමුක්ති පෙරමුණ පාර්ලීමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. සුන්දර රටක් ලස්සන ජිවිතයක් යන සංකල්පට යටතේ ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරිම මෙන්ම හැටන් ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්ණ විමසිමද මෙහිදි සිදු කරනු ඇත. එම වැඩ සටහන…

nsb-parisaraya
|

ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ අනුග්‍රහයෙන් ශ්‍රිපාද මාර්ගයේ ශ්‍රමදානයක්

රාජ්‍ය බැංකුවක් වන ජාතික ඉතිරි කිරිමේ බැංකුව මගින් පවත්වනු ලබන සමාජ සත්කාර වැඩ සටහන යටතේ මෙම වර්ෂය තුලදි ශ්‍රිපාද වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සලසා දිම සදහා ශ්‍රිපාද මාර්ගයේ කොටසක් ශ්‍රමදානයක් මගින් සුද්ධ පවිත්‍ර කිරිමට පියවර ගත් බව ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ සහකාර සමන්‍යධිකාරි මෙහෙයුම් මධ්‍යම හා වයඹ උදුලාඩිද සිල්වා මහත්මිය පවස ලදි. උදුලාඩිද සිල්වා මහත්මිය මේ…

otuwa

සමහර මිනිස්සුත් සීමාවක් නැතිව සීමා වෙනවා

එකමත් එක දවසක වෙළෙන්දෝ පිරිසක් කාන්තාරයක් හරහා වෙළෙඳාමේ ගියා. ඔවුන් කාන්තාරය පහු කරලා ප්‍රධාන නගරයට ළඟා වෙන්න ඉතා අසන්නව තමයි හිටියේ. ඉර අහසින් සමු ගන්න වෙලාවේ මේ කණ්ඩායම වෙහෙස නිවා ගන්න වැලි කතරේ කූඩාරම් ගැහුවා. කණ්ඩායමට අලුතෙන්ම එකතු වුණ කොළු ගැටයෙක්ට නායක වෙළෙන්දා පුංචි රාජකාරියක් බාර දුන්නා. “කොළුවෝ මෙහාට වරෙන්. අන්න අර ඔටුවෝ විස්ස හොඳට…

aircraft

මෙරට බිහිසුණුම ගුවන් අනතුරට වසර 47යි

ශ්‍රි ලංකාව තුල සිදුවු බිහිසුණුම හා විශාලතම ගුවන් අනතුර වන ඩි. සි. 8 ගුවන් අනතුර සිදුව මේ මස 04වන දිනට වසර 47ක් ගතවනු ඇත. මෙයට වසර 47කට පෙර එනම් 1974-12-04වන දින මක්කම වන්දනාවේ යන පිරිසක් රැගෙන ගමන් ගත් සි. සි. 8 ගුවන් යානය අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මස්කෙළිය නොර්ටන් ප්‍රදේශයේ කොත්තැල්ලෙන ටිබර්ටන් කදු ආශ්‍රිත…

kathanayake

කථානායකවරයාට ලිපියක්

පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ මතභේදකාරී තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම මේ වනවිට ආරම්භ වී ඇති බව වාර්තා වනවා. එමෙන්ම මනූෂ නානායක්කාර මන්ත්‍රිවරයා මූලාසනයට අපහාස කළ බවට චෝදනා කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයාට ලිපියක් යොමුකර තිබුණා.

SRI LANKA-POLITICS-VOTE

විශේෂ පක්ෂ නායක රැස්වීමක්

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (06) පැවැත්වීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8.30ට එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. එම සාකච්ඡාව සඳහා සහභාගි වන ලෙස සියලු පක්ෂ නායකයින්ට මේ වන විට දැනුම් දී තිබේ. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇතිවු සිද්ධීන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි පක්ෂ නායක…

seneru

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රිය වෙයි

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සෙනසුරාදා (4) ආරම්භ වූ සෙමුරු ගිනිකන්ද සක්‍රීය වීමෙන් 13 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත. ඝන දුමාරයෙන් හිරු වැසීගිය බව ප්‍රදේශවාසීන් මාධ්‍ය වෙත විස්තර කර ඇත. මේ නිසා ප්‍රදේශයේ අඳුරු සහගත තත්ත්වයක් පැතිර ගොස් ඇති බවත් වැඩිදුරටත් පැවැසේ. නිල වාර්තා අනුව මේ සිද්ධියෙන් 57 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඇතැම් අයට…

sancharaka
|

සංචාරක හෝටල් කිහිපයක් බැංකුවට සින්නවෙයි

බැංකුවලින් ලබාගත් ණය මුදල් ගෙවාගත නොහැකි විම නිසා අනුරාධපුරයේ සංචාරක හෝටල් පහක් මේවන විටත් බැංකුවට සින්නවි ඇතැයි අනුරාධපුර සංචාරක හා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ ගුණසේකර මහතා පැවසිය. අනුරාධපුර නගරයේ පිහිටි වාසල සංචාරක හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදි ගුණසේකර මහතා මේ බව පැවසිය. අනුරාධපුරයේ සංචාරක හිමියන් ගැටළු රැසකට මුහුණපා සිටිනවා.හෝටල් නඩත්තු කරන්න බැහැ. ලබාගත් බැංකු ණය…