gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

අති විශේෂ ගැසට් නිවේදනයක්

කාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ආනයනය කිරීමට අවසර දීමටත්, ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කිරීමටත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

riyasewana

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට බොක්සිං ක්‍රීඩකයන් තේරීමේදි පරාජිතයන් ඉදිරියට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගි කරවීම උදෙසා පැවැති බොක්සිං තේරීම් පරීක්ෂණයේදී ජයග්‍රහණය කළ ක්‍රීඩකයන් කිහිපදෙනකු ඉවත් කොට පරාජිතයන් තෝරාගෙන ඇති බවට පේරාදෙණියේ කිංග්ස්වුඩ් බොක්සිං සමාජය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං සමාජය, ශ්‍රී ලංකා බොක්සිං සංගමයට විරෝධතා ගොනු කරයි. පසුගියදා කොළඹ රාජකීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති බොක්සිං තේරීම් තරගයේදී කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් තරග කළ නිරාජ්…

anurakumara
|

ගෑස් ප්‍රශ්නය නිර්මාණය කළේ පාලකයන්

ගෑස් පිපිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් විධිමත් හා විද්‍යාත්මක පියවරක් නොගැනීම බරපතළ කරුණක් බවත් මිනිස් ජීවිත ගැන අබමල්රේණුවක වටිනාකමක් ආණ්ඩුවට නොමැති වීම ඛේදනීය තත්ත්වයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිට අනුර කුමාර දිසානායක පැවැසීය. ගෑස් ආශි්‍රතව අපේ රටේ ඇතිවී තිබෙන ගැටලු කිසිවක් ස්වාභාවිකව ඇතිවූ දේවල් නොවන බවත් මේ සියල්ල පාලකයන් විසින් නිර්මාණය කරන…

loans

උපාධියක් සඳහා රජයේ පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය (IFSL) යහපාලන රජය හඳුන්වා දුන් හොඳ වැඩක්

උපාධියක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ණය ලබාදෙන පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය (IFSL) යහපාලන රජය විසින් අධ්‍යාපනය සම්බන්ධයෙන් ගන්නා ලද ඉතා හොඳ තීරණයකි. එය වත්මන් ආණ්ඩුව විසින් ද දිගටම ක්‍රියාත්මක කිරීම සතුටට කරුණකි. ශ්‍රී ලංකා රජය විසින් පොළී රහිත ශිෂ්‍ය ණ්‍ය යෝජනා ක්‍රමය හඳුන්වාදෙනු ලැබුවේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට සුදුසුකම් ලැබීමට…

lingika-hinsana

ඔබත් අපයෝජකයින් ආරක්ෂා කරනවාද?

සමාජයේ වරින් වර කාන්තා අයිතිවාසිකම්, හිංසන ගැන කතා කරළියට එන්නේය. නමුත් මේ කතා වලට අවසානයක්, නැවතීමේ තිතක් තැබීමට ලෝකයක් වශයෙන් අප තවමත් අපහොසත් වී ඇත. පහුගිය දිනවල කාන්තා හිංසනය, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ගැන කතා අපට වැඩි වශයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසෙන්නට විය. ඒ පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරයෙකු කාන්තා මන්ත්‍රීවරියක් වෙත සිදු කළ ප්‍රකාශයක් නිසාය. මැතිසබේද උණුසුම් කළ කාන්තා…

corona

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32 ක්

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32 ක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසනවා. ඔහු කියා සිටියේ එම විකෘතිතා සංඛ්‍යාව ඩෙල්ටා සහ ඇල්ෆා ප්‍රභේදවල විකෘතිතා සංඛ්‍යාව පවා ඉක්මවා යාමක් බවයි. ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජයේ පැතිර යාම සහ ඉන් පුද්ගලයින්ට සිදුවන බලපෑම පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදුකිරීමට තවමත් දත්ත ප්‍රමාණවත් නොමැති…

jackfruit
|

කොස් ප‍්‍රවර්ධනයට නළු නිළියන් හා ජනප්‍රිය ක්‍රීඩකයන් යොදා ගැනීමට යයි

කර්මාන්ත අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් ‘කොස් උරුමයක පුනරුදය’ නමින් කොස් සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ජාතික ව්‍යාපෘතිය අරඹනු ලැබීය. මෙම ජාතික ව්‍යාපෘතියෙහි සමාරම්භක උළෙල බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ රටෙහි ආහාර සංස්කෘතිය නිසිමගට…

sinhala gay stories

කොරෝනා ආසාදනය වී වයඹ පළාත් ආණ්ඩුකාර මරුට

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා අභාවප‍්‍රාප්ත වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටියදීය. ඔහු කොරෝනා මර්ධන එන්නත් මාත‍්‍රා තුනම ලබා ගත් අයෙකි. මිය යන විට 83 වැනි වියේ පසු වූ ඔහු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපති වරයකුද වෙයි.