corona crest connect

කොරෝනා පැතිරීම වේගවත්වෙයි. අද විශේෂ සාකච්චාවක්…

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීමක් පස්වරුවේ එම අමාත්‍යාංශයේ දී පැවැත්වෙයි. මේ අතර සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දෙන්නේ බිම් මට්ටමේ කොරෝනා පැතිරීම වේගවත් වී ඇති බැවින් කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි.

podilasi

පොඩි ලැසී හමුවීමට නීතිඥවරුන්ට අවසර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නමැත්තා හමුවී උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එම කරුණ අද (09) මෝසමක් මාර්ගයෙන්  මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. අනතුරුව…

priantha hyyp home

ප්‍රියන්තගේ ‘අළු’ වෙනුවට සාධරණය ඉල්ලා සිටිමු

පසුගිය සිකුරාදා දිනයේදී පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කෝට් හිඳී මරා ගිනි තබන ලද ලාංකික ඉන්ජිනේරු ප්‍රියන්ත දියවඩනගේ සිරුර මම මඟ අළු දූවිලි ගොඩක් බවට පත්වුණා. එහෙත් මේ බිහිසුනු ඝාතනය ඇවිලුණු ගින්න තවමත් ඇවිලෙමින් තිබෙනවා. අන්තවාදීන්ගේ ඡන්දයෙන් බලයට   ආපු පකිස්තාන අගමැති  ඉම්රාන් ඛාන් මේ සිදුවීම හෙළාදැක නොපමාව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා එරට පොලීසියට උපදෙස් දීලා තියෙනවා…

lankatruth

අස්ගිරි මහානාහිමිගෙන් ඉම්රාන් ඛාන්ට ලිපියක්

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන් විසින් පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාට ලිපියක් යොමු කර තිබේ. ලිපිය යොමු කරමින් උන්වහන්සේ පවසන්නේ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය පිළිබඳව ගෙන ඇති ඉක්මන් ක්‍රියාමාර්ග පැසසුමට ලක් කරන බවය. එලෙස වේගවත් ක්‍රියාමාර්ග ගැනීම තුළින් ප්‍රියන්ත කුමාර මහතාට හා ඔහුගේ පවුලේ අයට යුක්තිය ඉටු වනු ඇති…

nano-diyara-pohora lankatruth

නැනෝ දියර පොහොර කෑනූත් පුපුරයි

පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගබඩා කර තිබූ කාබනික දියර පොහොර අඩංගු ප්ලාස්ටික් කෑන් පුපුරා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත. ඊයේ (08 වැනිදා) පෙරවරුවේ ගබඩාව විවෘත කළ අවස්ථාවේ කාබනික දියර පොහොර කෑන් හයක් පුපුරා තිබූ බව ගොවිජන සේවා කොමසාරිස් ඒ.එච්.එම්.එල්.අබේරත්න පැවසුවේය. මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවද,පරීක්ෂණ කටයුතු සඳහා මෙම කාබනික දියර…

sinhala wal zone

බිත්තර 27යි හා කුකුලා 900යි

බිත්තර හා කුකුල් මස් මිලද මේ වන විට දැඩි ලෙස ඉහල යාමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්ව ජනතාව පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ සුදු බිත්තරය මිල රුපියල් 24ත් 26ත් හා රතු බිත්තරයක මිල රුපියල් 25ත් 27ත් දක්වා ඉහල ගොස් ඇති බවත්ය. එමෙන්ම කුකුල් මස් ක්‍රිලෝවද මේ වන විට…