viduli-sapauma sihina palapala sinhala

විදුලිබල අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

නොරොච්චෝලේ 2 වන සහ 3 වන බලාගාර දැන් ක්‍රියාත්මක වන බැවින් අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොව බව විදුලිබල අමාත්‍යාංශය දැනුම් දීමක් සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය දිනවල විදුලිය බිඳ වැටීම් හිතා මතා සිදුකළ ඒවා බවට සැක මතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළා.

nawa katha ekathuwa
|

කොස් දෙල් පලා වර්ග මිලත් ඉහළට

එළවලු මිල ඉහළ යාමට සාපේක්ෂව කොස් දෙල් පලා වර්ග මිලද ඉහළ යාමත් සමග  පාරිභෝගි ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන වි මෙම ප්‍රදේශයේ කපන ලද කොස් ක්‍රිලෝව රුපියල් 150ත් 160ත් අතර මිලකටද දෙල් ගෙඩිය රුපියල් 150ත් 250ත් අතර මිලකටද පලා මිටිය රුපියල් 50ක් වැනි මිලකටද අලෙවි වනු ඇත. මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට…

protect unblocked porn
|

ගෘහස්ථ කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 100ත් 500ත් අතර

ගෘහස්ථ කම්කරුවන් සදහා දෛනික වැටුප රුපියල් දහසක් විය යුතු බවයි අප සංගමයේ ඉල්ලිම මේ වන විට හැටන් වැනි ප්‍රදේශවලින් පිට පලාත්වලට ගොස් සිටින සමහර ගෘහස්ථ කම්කරුවන්ට ගෙවන දෛනික වැටුප වන්නේ රුපියල් 100ත් 500ත් අතර මුදලක් මෙම මුදල ප්‍රමාණවත් නැති බවයි අපගේ හැගිම. ප්‍රොටෙක් සංගමයේ ප්‍රධාන ලේකම් කල්ප මධුරංග මහතා මේ බව පවසන ලද්දේ හැටන්හි පැවත්…

lhub
|

සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” යන්නම යයි

මෙරට වාණිජ චිත්‍රපට කලාවේ දැවැන්තයෙකු වන සුනිල් සෝම පීරිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 72 වැනි වියේ පසු වුණා. යසපාලිත නානායක්කාරයන්ගේ “ගැහැණියක්” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස සිනමාවට පිවිසි සුනිල් සෝම පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ ගේ මුල් චිත්‍රපට පහ වන “ඔබට දිවුරා කියන්නම්”, “ජය අපිටයි”, “දිනුම” (සම අධ්‍යක්ෂණය), “රජ වැඩකාරයෝ” සහ “ඔබටයි ප්‍රියේ ආදරේ”…

elec set alarm for 11 30

ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම සුදානම්

ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව, එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා කියා සිටියි. පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත අතර, අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති , “මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය…

gas pike skyward

ගෑස් පැමිණිලි මානව හිමිකම් කොමිසමට

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ඒ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ඇතිවූ ප්‍රශ්නය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල නොසැලකිල්ල පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ගොනු…