ඇෆ්ගන් සරණාගතයින් පුරවැසිභාවය ලැබීමෙන් පසුව පවා ඕස්ට්‍රේලියාවට අකමැති වන්නේ ඇයි?
2016 වන විට, ඕස්ට්‍රේලියාවේ උපන් ඇෆ්ගනිස්ථාන පුද්ගලයින් 47,000 ක් පමණ සිටි අතර, ඔවුන්ගෙන් බහුතරයක් සරණාගතයින් ලෙස පැමිණ තිබෙන අයයි. හෘද රෝග විශේෂඥ හෝමා ෆොරෝටන්, මාධ්‍යවේදියෙකු වන යාල්ඩා හකිම් සහ සටන් කලා නළු හුසේන් සාදිකි වැනි ප්‍රකට ඇෆ්ගනිස්ථාන ජාතිකයින් කැපී පෙනෙන දායකත්වයක් ඕස්ට්‍රේලියානු සමාජයට ලබා දී ඇත. කෙසේ වෙතත්, සමහරක් වු පර්යේෂණවලින් පෙනී යන්නේ අනෙකුත් ඇෆ්ගන්…