train

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

දුම්රිය සංඥා දෝෂ වලට විසඳුම් නොලැබීම සහ සේවක ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මරදාන දුම්රිය විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයේ සේවාවලින්, අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර ඇත. මේ හේතුවෙන් හෙට (14) දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.

aruna e paper
|

උත්සව සමයේදී විස්කි බෝතල් රු.1500ට

රේගුව රාජසන්තක කරනු ලබන විස්කි බෝතල් රේගු නිලධාරීන් මේ දිනවල ඉතා අඩු මුදලකට බෙදා ගන්නා බව රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. රුපියල් 6000 ක් හෝ ඊට වැඩි වටිනා කමිකින් යුතු විස්කි බෝතලයක් රුපියල් 1000 ත් 1500 ත් අතර මුදලකට රේගු නිලධාරීන් බෙදා ගනු ලබන බව රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. මේ පිළිබඳව රේගු මාධ්‍ය…

sinhala wal katha new

ගංජා ලීගලයිස් විය

ආණ්ඩුව ගංජා ලීගලයිස් කරනව වගේ ලයින් එකකට ආපු ගමන් (කෙරෙනකල් ෂුවර් නෑ ඉතිං) ෆේස්බුක් එකේ එහෙම ඉන්න හෙන “ප්‍රගතිශීලී” වගේ සෙට්එක දැන් අලුත් ලයින් එකකට ඇවිත් – “ඕකෙන් හම්බෙන ආර්ථික ලබ්බක් නෑ,  ආතල් එකට ගංජ ගහන්න නම් මාත් කැමතියි” වගේ එකක් ඒක. ඇත්ත, ගංජා ලීගලයිස් වුණා කියල ඒකෙන් තියෙන ණය ඔක්කොම ගෙවල දාලා පළවෙනි ලෝකෙ…

personal ad
|

රාජ්‍ය ආයතන දෙදාහක් හා රාජ්‍ය සේවක මිලියන දෙකක් සමග අපට තව දුරටත් යා හැකිද

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි විදේශ විනිමය හිගය පියවා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවද නැද්ද යන තීරණය අද (13) දින පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රුස්වීමේ දී ගැනීමට නියමිත බව පැවසේ. මහ බැංකු වාර්තා අනුව ඉදිරි මාස 12 දී ගෙවීමට තිබෙන විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.8 කි. රට සතුව දැනට පවතින නිල…

sinhala wal katha

එළඹෙන උත්සව සමයේ එන කොවිඩ් සුනාමිය ගැන අනතුරු අඟවයි

එළඹෙන උත්සව සමයේ ගමන් බිමන් යෑමට පෙර කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගන්නා මෙන් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ, එලෙස බූස්ටර් මාත්‍රාව ලබානොගෙන ජනතාව සාමූහිකව රැස්ව කටයුතු කළහොත් මේ වසර අවසානයේදී කොවිඩ් සුනාමියක් ඇති විය හැකි බවයි. “බූස්ටර් එන්නත ලබාගන්න නැවත…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව දෙසැම්බර් මස 12 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරිමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරුණා. පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ කරනු ලබන්නේ…