facebook login or sign up

යුද්ධය නිමාවුණාට පස්සේ තලෙයිමන්නාරමට ආපු සංවර්ධනයේ මහිමය

හමුදා පාලනයක් ද තියෙන්නේ කියලා හිතට වද දෙන චෙක් පොයින්ට්ස් කීපයක් පහුකරලා පසුගියදා හවස් වෙනකොට අපි තලෙයිමන්නාරමට ආවා. ඇත්තටම අපි මුලින්ම හිතුවේ මන්නාරම නගරයේ නවාතැනක නතර වෙන්න. ඒත් ඉන්දියාවට යකඩ රේල්පාරක් දික්කරගෙන අතීත යටත්විජිත නටඹුන් අත්දෙකට අරං බලන් ඉන්න පියර් එකට බැඳුන ආදරය නිසාම ගමන රබර් කරලා තලෙයිමන්නාරමට ආවා. ඒත් හිතපු නැති ඇබැද්දියක්..! නවාතැනක් හොයාගන්න…

e news paper

මහබැංකු අධිපතිගේ ගැසට්ටුවට නීතීඥ සංගමයෙන් පෙත්සමක්

බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය…

gas-blast ada derana news 12.30 today

ප්‍රමිතියෙන් තොර ගෑස් යළිත්

කොළඹ වරායට පැමිණ තිබෙන ගෑස් නෞකාවේ ඇති ගෑස්වල ද ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් ඇති බව පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. ප්‍රමිතියෙන් තොර ගෑස් හේතුවෙන් ශ්‍රී ලංකාව පුරාම ගෑස් ටැංකි ඒ ආශ්‍රිත පිපිරීම් හා ගිනිගැනීම් වාර්තා වූ පසු නිවැරදි ප්‍රමිතියකින් යුතු ගෑස් ගෙන්වන බවත් ඉන් පසු ගැටලුව අවසන්වන බවත් ර‍ජය මීට පෙර ප්‍රකාශ කර තිබිණි. මේ වනවිට…

oil

ඉන්ධන සලාක ක‍්‍රමයට

රට ඉන්ධන ආනයන අර්බුදයට පිළිමයක් ලෙස සලාක ක්‍රමයට ඉන්ධන ලබා දිය යුතු බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ. පවතින විදේශ විනිමය අර්බුද හේතුවෙන් ඉන්ධන ආනයනය සදහා විශාල මුදලක් වැයවීම සලකා මෙවැනි ක්‍රියාමාර්ගයකට යායුතු බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු යෝජනා කර ඇත. බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඉදිරි මාස කිහිපයේදී ඉන්ධන ආනයනය කිරීමේ දී ගැටලු රැසක්…

raga tumblr ass video
|

විප්ලවීය වෙනසක් – කිතුල් රා “රාගා” සන්නාමය යටතේ වෙළදපොලට

මෙරට කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් ඊයේ (14) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීමට ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම කටයුතු යොදා තිබිණි. කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ, කිතුල් ආශ්‍රිත නිෂ්පාදන නිපදවීම වෙනුවෙන් ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම…

human rights commission in sri lanka, human rights commission of sri lanka act, human rights commission branches, chairperson human rights commission sri lanka, human rights commission kandy, human rights commission vacancies, human rights commission address, head office of human rights commission

මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය වෙනස් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.  

law

නීතිය පාසල් විෂය නිර්දේශයට

ශ්‍රී ලංකාවේ නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම 2023 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සමඟ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දූරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. මෙහිදී ශ්‍රී ලංකාවේ නීතිය වෙනම විෂයයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් නොවන බව ද 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගැන්වෙන පුරවැසි…