සැමදා වෙනස්කමේ ගොදුරක් වන ලැයිමේ මිනිස්සු
දිවයිනේ හොදම මහ නගර සභාව ලෙස වාර කිහිපයක් පිට පිට ස්වර්ණ පුරවර සම්මාන දිනූ කුරුණෑගල මහනගර සභාවේ සෞඛ්‍ය විල්ගොඩ කම්කරු ගම්මානය ‘ලැයිම ලෙස වහරේ වේ.එය ගංවතුර, වැසිකිළි ප්‍රශ්න, නිල නිවාස ඇතුළත වර්ෂාවෙන් තෙමීම ආදී නේක ප්‍රශ්න හා සමාජ ප්‍රශ්නවලින් ගොහොරුවකි. කැතකුණු ඇද නගර ලස්සන කරන,එහෙත් තමන්ගේ දිවිය මිහිපිට අපායක ගෙවන, පුරවැසියන් ලෙස සිටියත් සැමදා වෙනස්කමේ…