73 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම් උළෙල
73වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් වූ සැමරුම් උත්සවයක් දෙසැම්බර් අද (17) සවස 2ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. “මානව හිමිකම් පිරිහීම ආර්ථික අර්බුදය දැඩි කරයි ” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සැමරුම් උළෙල තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, මහාචාර්ය රොහාන් සමරජීව, රෝහණ හෙට්ටිආරච්චි මහතා, නීතීඥ ප්‍රබෝධ රත්නායක, නීතීඥ දුලාන් දසනායක කෙටි දෙසුම් පවත්වන…