electric grass pokemon

සිංහයන් කුසගින්නේ හිටියත් තණකොළ නොබුදිති

මොන ප්‍රශ්න බාධක ආවත් කුසගින්නේ හිටියත් සිංහයන් තණකොළ නොබුදින බව කවුරු කවුරුත් මතක තබා ගත යුතු යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ . තමන් වහන්සේ අතින් උපාධි සහතිකය බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඒ දරුවන්ට ඇති අයිතියක් හෙයින් ඒ ගැන අහිතක් නැතැයිද ආනන්ද හිමියෝ සඳහන් කළහ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වීමට…

current economic situation in sri lanka 2021

ආර්ථිකය ආරක්ෂා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක්

පවතින ආර්ථික අර්බුදය හමුවේ රට ආරක්ෂා කර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්විය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැප්පෙටිපොල නගරයේ සතොස සැල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. “ලෝක වෙළෙඳපොළේ නූල කැඩුන සරුංගලය වගේ බඩු මිල වැඩිවෙනවා. මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන, පක්ෂ,…

tamil peoples alliance

සම්බන්දන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වෙයි

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා. වෛද්‍ය උපදෙස් මත ඔහු මෙම තීරණයට එලැඹ ඇති බව සඳහන්. මේ අනුව, සම්බන්ධන් මහතා දේශපාලන සාකච්ඡා, මාධ්‍ය සාකච්ඡා හා අමුත්තන් හමුවීම යනාදී කටයුතුවලින් තාවකාලිකව ඉවත් වනු ඇති අතර, ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් ඉවත්වී ඇතත්…

lockdown news today

මෙතෙක් තීරණයක් ගෙන නොමැති ලොක්ඩවුන් එක

නත්තල සහ නව වසර වෙනුවෙන් රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. කෙසේවෙතත් එලෙස දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තාවීම අඩුවීමක් පෙන්නුම් කළද සියලු පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව තවදුරටත් ක්‍රියා කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

victims of sexual violence statistics

රට වසා තිබූ කාලයේ ස්ත‍්‍රී දූෂණ ඉහළට

ශී‍්‍ර ලංකාවේ වයස අවුරුදු 16 ට අඩු දැරියන් දූෂණය කිරීමේ ප‍්‍රතිශතය 18% කින් ඉහළ ගොස් තිබේ. මේ අතර වයස 16 ට අඩු දැරියන්ගේ කැමැත්ත සහිතව ඔවුන් සමග ලිංගිකව හැසිරීමද මේ වන විට 9% ක ප‍්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. බාලවයස්කාර දැරියන් සමග ඔවුන්ගේ කැමැත්ත ඇතිව ලිංගිකව හැසිරීමද ගැනෙන්නේ ස්ත‍්‍රී දූෂණ ගණයටය. මෙකී ස්ත‍්‍රී දූෂණ ප‍්‍රතිශත වර්ධනය…