current economic situation in sri lanka 2021
|

තුන් හිතකවත් නොමැති වූවත් ආහාර අත්‍යවශ්‍යම අයට විතරයි

රට තුළ ඇති අර්බුද හේතුවෙන් ඉදිරියේදි ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පවසයි. ආහාර අර්බුදයකට රට පත් වුවහොත් ආහාර අත්‍යවශ්‍යම කාණ්ඩ වන ගැබිනියන්, මව්වරුන්, දරුවන්, රෝගීන් සදහා ප්‍රමුඛතාව ලබා දී තරුණයින් වැනි කාණ්ඩ ආහාර අවම කිරීමේ වැඩපිලිවෙලකට යොමු වෙමින් කැප කිරීමක් කල යුතු බවත් ඒ මහතා සදහන් කරයි….

u s economy news today economic news this week world economic news economic news philippines u s economy today 2021 current economic issues 2020 current economic issues 2021 china economy news

මහබැංකු අධිපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද මාධ්‍ය හමුවේ පෙනී සිටීමට නියමිතයි. එහිදී රටේ විදෙස් සංචිතය, ඩොලර් අර්බුදය, විදෙස් ණය ගෙවීම ඇතුලු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වනු ඇති. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට ශ්‍රී ලංකාව සූදානම්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් මෙහිදී මහ බැංකු අධිපතිවරයා විසින්…

News about Omicron, Delta

ඔමික්‍රොන් පැතිරීම ඩෙල්ටා ට වඩා 70 ගුණයක් වේගවත්

ඔමික්‍රොන් ප්‍රබේදය ඩෙල්ටා ප්‍රබේදයට වඩා 70 ගුණයක පමණ වේගයකින් පැතිර යන බව සනාථ වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කොළඹ පැවති මාධ්‍ය හමුවකදි කියා සිටියේ ජනතා ඒකරාශිවිම් ඉහල යාම හමුවේ කොරෝනා ව්‍යාප්තියද ඉහල යාමේ අවධානමක් පවතින බවයි.

world health organization latest news

උත්සව සමයේ නිවාඩු සැලසුම් අවලංගු කරන්න

ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තිය හමුවේ උත්සව සමයේ නිවාඩු සැලසුම්  අවලංගු කරන්නැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඒම සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනෝම් පැවසුවේ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරිමේ අරමුණින් එම පියවර ගන්නා ලෙසයි. ඔමික්‍රෝන්, ඩෙල්ටා ප්‍රභේදයට වඩා සැලකිය යුතු වේගයෙන් ව්‍යාප්ත වන බවට සාධක දැන් ලැබී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසී ය.