train-strick

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අදත් නත්තල් තෑගි

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයේ දෙවන දිනවන 25වන දිනද දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරිම හේතුවෙන් 25න දිනද දුම්රිය මගින්ට නොමිලේ දුම්රියේ ගමන් කිරිමට අවස්ථාව සැලසි ඇත. 25වන දින දුම්රියෙන් ගමන් කිරිම සදහා දේශිය මෙන්ම විදේශිය පිරිසක්ද  පැමින සිටි අතර දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරිමත් සමග එසේ පැමිනි මගින්ට දුම්රියේ නොමිලේ ගමන් කිරිමට…

සිරි කුරුස දේවස්ථානයේ වීශේෂ නත්තල් දේව මෙහෙයක්

සිරි කුරුස දේවස්ථානයේ වීශේෂ නත්තල් දේව මෙහෙයක්

සාමයේ පනිවිඩය රැගෙන පැමිනි ජේසු සමිදුන්ගේ උපත සිදුවු අසිරිමත් නත්තල උදාවිම නිමිති කරගෙන වීශේෂ නත්තල් දේව මෙහෙය 24වන දින රාත්‍රියේ හැටන් සිරි කුරුස දේවස්ථානයේදි පවත්වන ලදි. කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන මිසම් පාලක නියුමන් පිරිස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වීශේෂ දේව මෙහෙය පවත්වන ලදි. මෙම වීශේෂ නත්තල් දේව මෙහෙය…

cb

ඡන්ද දායකයින් බඩ ගැන නොව රට ගැන සිතිය යුතුයි

බඩ ගැන හිතා පමණක් නොව රට ගැන හිතා රටේ ජනතාව කටයුතු කල යුතු බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය. සි.බි රත්නායක අමාත්‍යවරයා ඒ බැව් (24) දින පැවසුවේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහනකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්මිණි. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා…

shooting

පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට

තිරුක්කෝවිල් පොලිසියට අනියුක්ත පොලිස් සැරයන්වරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් එම පොලිස් ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් තිදෙකෙු මිය ගොස් තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිරුක්කෝවිල් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා අක්කරෙපත්තුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. සැකකාර පොලිස් සැරයන්වරයා ඊයේ රාත්‍රීයේ එම වෙඩි තැබීම සිදු කිරීමෙන් පසු…

Update on Omicron
|

ඉන්දියාවේ ඔමික්‍රෝන් රැල්ලක්

ඉන්දියාවෙන්  ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත ආසාදිතයින් 415 දෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. ආසාදිතයින්ගෙන් 91%ක්ම පූර්ණ එන්නත්කරණයට ලක්වුවන් වන අතර 27% ක් කිසිදු විදෙස් සංචාරයක නිරත නොවූ පුද්ගලයින් බව සඳහන් වෙයි. ඉන්දියාව තුළ  බූස්ටර් මාත්‍රාව ලබාදීමට අදාළ කටයුතු ආරම්භ නොකිරීම සම්බන්ධයෙන් පාර්ශව රැසක් දැඩි කනස්සල්ල පළ කරති.