තම තමන්ගේ ගෙවත්තේ කුමක් හෝ බෝග කිහිපයක් පැල කර ගන්න
එන ජනවාරි මාසයේ සිට තම තමන්ගේ ගෙවත්තේ කුමක් හෝ බෝග කිහිපයක් පැල කර ගන්නැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. දෙවන ලෝක යුද්ධ කාලයේදී පවා ආහාර හිගයක් ආ බවද ඒ මහතා සඳහන් කළේය. ආහාර මිල ඉහල යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය. “සෑම නිවසකම වගේ මිරිස් පැල කිහිපයක්,…