පී.බී.ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර අද (27) දින සිය ඉ්ලලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදී ඇති අතර, ජනාධිපතිවරයා ලිපිය භාර ගැනීමට සූදානමින් සිටින බව අතිශයෙන්ම විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ප්‍රධාන පුවත් පතක වෙබ් අඩවියක් වාර්තා කරයි. නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත ගාමිණී සෙනරත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අත්දැකීම් බහුල විශිෂ්ඨ නිලධාරියෙකු වන…