e news paper

ගෑස් සමාගම්වලට අධිකරණයෙන් කැඳවීමක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ඉකුත්දා අධිකරණය විසින් දුන් නියෝග ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බව පාරිභෝගික සේවා අධිකාරිය සහ ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම් අද (31) අභියාචනාධිකරණයට දැනුම්දුනි. වෙළෙඳපොළට මුදාහැර තිබෙන අනතුරුදායක ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් ඉකුත්දා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු ගෑස් සමාගම් පැහැර හැර ඇති බවට චෝදනා…

police

හදිසියේම ආරක්ෂාව තර කෙරේ

අද දින කොළඹ නගරය ඇතුළුව බස්නාහිර පළාත ආශ්‍රිතව පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ ගාලුමුවදොර ප්‍රදේශයේ විශේෂ ස්ථානයක රථගාල් සකස්කර ඇති අතර රාත්‍රිය පුරා රථවාහන පොලිස් නිලධාරීන් රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති බවය. ඒ අනුව බීමතින්, මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ මාර්ගයේ අධික…

mangala yojana manaliyo name photos

කොවිඩ් සුනාමිය පැතිරෙයි

වසංගත වාර්තා අලුත්කරමින් ගතවූ දිනයේ පමණක් අමෙරිකාවෙන් කොවිඩ් ආසාදිතයින් 550,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණි. එය එක් දිනකදි රටකින් වාර්තාවූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද දැක්වෙයි. මේ අතර ගෙවුණු පය 24 තුළ ලොව පුරා වාර්තාවූ නව ආසාදිතයින් ගණන ලක්ෂ 18ක් බව සඳහන් විය. ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් සුනාමියක් පිළිබඳ පසුගියදා කළ අනතුරු ඇඟවීම සනාථ කරමින්…

usd to lkr

උණ්ඩියල් ජාවාරම්කරුවන් නිසා මෙරට ඩොලර් ආදායම පහතට

විදේශගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන ඩොලර් ආදායම පසුගිය සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී 30%ත් 50%ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග කියයි. මෙයට හේතුව ඩොලර් සඳහා වැඩි රුපියල් වටිනාකමක් ගෙවා එම අරමුදල් උණ්ඩියල් ජාවාරම්කරුවන් විසින් විදේශවලදීම මිලට ගැනීම බව අනාවරණය වී ඇත.

death

කුමාරි ඇල්ල බිලි ගත් 16 හැවිරිදි සිසුවියගේ සිරුර හමුවෙයි

හංවැල්ල – තුම්මෝදර – කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ 16 හැවිරිදි දැරියගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 14 හා 29 වයස්වල පසු වෙන අනෙක් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් පැවැත්වෙන බවයි පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ. හංවැල්ල – තුංමෝදර – කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් මොවුන් අතුරුදන් වුණේ, ඊයේ (30) දිනයේ යි. මේ…

model activity task class 10 history part 3

ඔමික්‍රෝන් ආසාදිතයන් 45 දක්වා ඉහළට

මෙරටින් තවත් කොවිඩ් 19 ඔමික්‍රොන් ප්‍රභේදයේ ආසාදිත නව රෝගීන් 41 ක් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේදය සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ටීවිටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම නිවේදනය නිකුත් කර ඇත. මේ අනුව මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇත….