dara

සුපිරි වෙළෙදසැල්වල රාක්කවලට ආ අලුත්ම සුපිරිම දේ

ගැස් හිගය සහ අර්බුධය හමුවේ මැටි ලිප් , දර සහ භුමිතෙල් සදහා විශාල ඉල්ලුමක් පවතින බව වෙලදපොලේ දක්නට ලැබුණි. මේ දිනවල පවතින ගෑස් හිගය හේතුවෙන් සහ ගෑස් හේතුවෙන් දර සහ දර ලිප් සදහා විශාල ඉල්ලුමක් මතුව තිබේ. ඒ අනුව සුපිරි වෙළෙදසැල්වල රාක්කවලද මෙසේ දර සහ දර ලිප් විකිණිමට තබා ඇත්තේ මෙසේය. මේ අතර ජනාධිපති ගෝ්ඨාභය…

sripadaya

ශ්‍රීපාද වන්දනාවට මහ පිරිසක්

උදා වූ 2022 නව වසරේ ශ්‍රි පාද උඩ මළුවේ පැවැත්වෙන ආශිර්වාද පූජාවන්ට සහභාගි වීම සදහා සහ ශ්‍රි පාදස්ථානය කරුණා කිරීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ පැමිණ තිබුණා. මේ අතර නල්ලතන්නිය මාවුස්සාකැලේ සමන් දේවාලයේද 2022 වසරට සෙත් පතා  පැවැත්වෙන ආශිර්වාද පූජාවන්ට සහභාගි විම සදහා ප්‍රදේශයේ බැතිමතුන් විශාල පිරිසක් සමන් දේවාලය වෙත…

ahara

ආහාර හිගයක් අනිවාර්යයි

ආහාර හිඟයක් අනිවාර්ය බව පේරාදෙණිය කෘෂිකර්ම විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි. ඔහු පවසන්නේ මේ මහ කන්නයේ අස්වැන්නෙන් තුනෙන් එකක අඩුවක් පුරොකථනය කර ඇති බවය. සාමාන්‍ය අස්වැන්නෙන් සියයට විසිපහක් තිහක් ගොවීන් තමන්ගේ පරිභෝජනය වෙනුවෙන් තබා ගන්නා බව කී මහාචාර්යවරයා හිඟ ආහාර ද්‍රව්‍ය සුලභ කරගැනීම සඳහා ආනයනයට අවශ්‍ය ඩොලර් හිඟයක් පවතින අවස්ථාවේ දී ඇතිවන තත්වය…

ව්‍යාපාරික මාෆියාවේ නම්ගම් ජනපති අතේ

ව්‍යාපාරික මාෆියාවේ නම්ගම් ජනපති අතේ

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි අතිශය සංවේදී රහස් රැසක් සඳහන් කොට ඇති බව දැනගන්නට තිබේ. පිටු 04කින් සමන්විත මෙම ඉල්ලා අස්වීමේ ලිපියෙහි ආර්ථිකය සම්බන්ධ කරුණු කිසිවකට පසුගිය කාලයේ තමන් සහභාගි නොවුණු බවත්, ඒ කිසිවක වගකීම තමන්ට ගත නොහැකි බවත් පී.බී. ජයසුන්දර මහතා විසින්…