corona-vaccine

කඩිනමින් බුස්ටර් එන්නත ලබා ගන්නැයි දැනුම් දෙයි

කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 03 ක් ගතවී ඇත්නම් කඩනමින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට යළි දැනුම් දෙනවා. බූස්ටර් මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා තොග මේවනවිටත් දිවයිනට රැගෙවිත් ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කළේ. මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ බූස්ටර් මාත්‍රාව…

gas

රාජ්‍ය සේවකයෝ නිවාඩු දමා ගෑස් කිරිපිටි පෝලිම් වල

පසුගිය දිනෙක රාජ්‍ය සේවකයෝ කිරිපිටි, ගෑස් පෝලිමේ සිටීම සදහා සිය ආයතනයෙන් නිවාඩු ඉල්ලා සිටි ඇති බවට වාර්තාවේ. මේ වනවිට රට තුළ ඇත්තේ ගෑස්-කිරිපිටි-භූමිතෙල් පෝලිම් යුගයක් බව නොරහසකි. ඒ අනුව ජනතාවට සිදුව ඇත්තේ පැය ගණන් පෝලිම්වල සිට ගෑස්-කිරිපිටි-භූමිතෙල් මිලදී ගැනීමටයි. රටපුරා මේ වන විට පවතින ගෑස්, කිරිපිටි හිඟය හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව…

gotabaya

දැඩි තීන්දු තීරණ ගැනීම සඳහාත් සුදානම්

ප්‍රතිඥා ඉටුකරන නව ගමනක් නව වසරේදී ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, කෝට්ටේ සංඝ සභාවෙන් ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව නාමය ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති, “කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් අද දින මා වෙත පිරිනැමූ…

gossip news today

ඖෂධ හිඟයක් ඇති නොවීමට විශේෂ වැඩපිළිවෙළක්

විදේශ විනිමය ප්‍රශ්නය නිසා ඖෂධ ගෙන්වීමටද යම් බලපෑමක් එල්ල වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය. කෙසේ වෙතත් රටේ ඖෂධ හිඟයක් ඇති නොවීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා සෑමවිටම සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස්දී ඇතැයිද සඳහන් කළේය. රටේ ඖෂධ හිඟයක් ඇති නොවන තැනට කටයුතු සිදුකරන බවද…

south-africa-parliament-fire

දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව ගිනි ගනී

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල අද විශාල ගින්නක් හට ගත්තා. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වහලයෙන් ගිනිදැල් පිටවන ආකාරය සහ ඉන් විශාල කළු දුමාරයක් නිකුත් වන අයුරු දැක්වෙන අයුරු දැක්වෙන වීඩියෝ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ගින්න පාලනය කිරීම සඳහා ගිනිනිවන භටයින් රැසක් එම ස්ථානයට කැඳවා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් ගින්නට…

gay wal katha

සියලුම පාසල් අද(03) ඇරඹෙයි

දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් නව වසරේ අධ්‍යයන කටයුතු සඳහා අදින් (03) ආරම්භ කිරීමට නියමිතය. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.