light-cut esanin puwath

විදුලි කප්පාදුවක් – විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති අනතුරු අඟවයි

යළිත් වරක් මෙරට තුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති අනතුරු අඟවයි. ඉන්ධන අර්බුදය මීට හේතුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි. ඩීසල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද තාප විදුලි බලාගාරය ද මේ වනවිට වසා දමා ඇත පිරිපහදු කළ ඉන්ධන මේ වනවිට භාවිතයට ගැනෙයි.පිරිපහදු කරන ලද ඉන්ධන රැගෙන ආ නෞකාවලින් ඉන්ධන ගොඩබෑම සඳහා ණයවර…

milk

රටට ජනතාවට සෙත් පතමින් පැවැත්වූ කිරි කල පෙරහැර

නව වර්ෂයේදි රටට ජනතාවට සෙත් පතමින් හැටන් හනුමා හිංදු දේවාලය කිරි කල පෙරහැරක් පවත්වන ලදි. හැටන් ශ්‍රි මාණ්ක්ක පිල්ලේයාර් හිංදු දේවාලයෙන් ආරම්භ කරන ලද මෙම කිරි කල පෙරහැර හැටන් හනුමා දේවාලය දක්වා ගමන් කර එම දේවාලයේ දේව ප්‍රථිමා පෙරහැරින් රැගෙන එන කිර කල වල කිරිවලින් දෝවනය කිරිමට පියවර ගන්නා ලදි. මේ පිලිබදව අදහස් දැක්වු එම…

unusum puwath sinhala

ගෑස් හිගය උග්‍ර කල අය මෙන්න

මෙරට පවතින උග්‍ර හිගය සමහර ගෑස් අලෙවි නියෝජිතයන් විසින් නිර්මාණය කරන ලද්දක් බවට හැටන් ප්‍රදේශයේ ගෑස් පාරිභෝගිකයන් පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ දින කිපයකට පසුව මෙම ගෑස් අලෙවි නියෝජිතයන්ට යම් ගෑස් ප්‍රමානයක් ලැබුනද එම ගෑස් නගරයේ හෝටල් කිපයකට පමනක් ලබා දිමට පියවර ගන්නා බවත් එම තත්වයන් මත ප්‍රදේශයේ ගෑස්…

oil
|

ඉදිරි දින 8 තුළ ණයවර ලිපි විවෘත නොකළහොත් පෙට්ට්‍රල්, ඩීසල් හිඟයක්

නැව් දෙකක් වරායේ නවතාගෙන ණයවර ලිපි විවෘත නොකර සිටීම හේතුවෙන් පෙට්ට්‍රල් හා ඩීසල් බා ගැනීමට නොහැකි වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. ඔහු පැවසුවේ ඉදිරි දින 8 තුළ ණයවර ලිපි විවෘත කිරීමක් සිදුනොකළහොත් පෙට්ට්‍රල්, ඩීසල් හිඟයක් ඇතිවිය හැකි බවයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Update on Omicron

ජනතාව වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් රට භයානක තත්ත්වයකට

ඔමික්‍රොන් ප‍්‍රභේදය රටතුළ පැතිර යමින් තිබියදී ජනතාව එය පාලනය සඳහා සෞඛ්‍ය අංශ වෙත සහය ලබා නොදෙන්නේ නම් සමස්ත රටටම භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුව නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මෙම තත්ත්වය දිගටම පැවතියහොත් අවසානයේ දී රට නැවතත් වසා දැමීමට සිදුවනු ඇතැයිද කී ඔහු එහිදී ඇතිවන ආර්ථික පරිහානිය නිසා…