ගෑස් ගොඩබිමට පොම්ප කිරීම ආරම්භ කරයි
මේ අතර තල්දියවත්ත මුහුදු තීරයට පැමිණි ලිට්‍රෝ ගෑස් නෞකාවෙන් මේ වනවිට ගෑස් ගොඩබිමට පොම්ප කිරීම ආරම්භ කර තිබේ. අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය චෝදනා කළේ ගෑස් අර්බුදයට රජය මෙතෙක් නිසි පිළිතුරක් ලබාදීමට සමත්ව නැති බවය. යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ කැඳවුම්කරු නිරෝෂා අතුකෝරල ඒ බව සඳහන් කළාය. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම…