රොබින් ප්‍රනාන්දු දිවි රඟමඩලට සමුදෙයි
ප්‍රවීන චිත්‍රපට නළු රොබින් ප්‍රනාන්දු මහතා අද උදෑසන මියගිය බව වාර්තා වනවා. මිය යනවිට අසූ හතර හැවිරිදි වියේ පසුවූ ඒ මහතා වසර දෙකකට ආසන්න කාලයක් පාකින්සන් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලැබුවා. සිංහල සිනමාවේ අසහාය සටන් නළුවකු ලෙස සලකුණු රොබින් ප්‍රනාන්දු මහතා මිය යන විට පදිංචිව සිටියේ, මහරගම වත්තේගෙදර මාවතේ නිවසේ යි. ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳ…