NOROCHCHOLAI-POWER-PLANT

දිනපතා විදුලිය කපන්න ලංවීමට අවසර

විදුලිබල මණ්ඩලයට අවශ්‍ය පරිදි හෙට (10) සිට විදුලිය විසන්ධි කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (09) ප්‍රකාශ කළේය. නොරොච්චෝල බලාගාරයේ ජනක යන්ත්‍රයක් නඩත්තුව සඳහා නතර කිරීම කැලණිතිස්ස බලාගාරය ක්‍රියාවිරහිතවීම ආදී කරුණු සලකා ලබා මෙම අවසර ලබාදුන් බව දී ඇත.

saragi

කඩවත දී සරාගී සුරූපිනියන් 33ක් කොටු වෙයි

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කඩවත ප්‍රදේශයේ පුද්ගලික හෝටලයක පැවැත්වු සාදයක් පොලීසිය විසින් වටලා තිබේ. කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව අද (09) අලුයම 3.00ට පමණ එම වැටලීම සිදුකර ඇත. වැටලීම සිදුකරන අවස්ථාවේදී එම හෝටලය තුළ කන්තාවන් 33 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලු දෙනාම පොලිස් භාරයට පත්ව ඇත. එලෙස පොලිස් භාරයට ගත් කාන්තාවන්…

awiska

එක්දින කණ්ඩායමට අවිශ්කත් අහිමි වෙයි

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ නිසා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට ඔහුට අහිමි වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් අද ජෛව ආරක්ෂක බුබුළට ඇතුළු වන අතර අවිශ්ක ඊට ඇතුළත්ව නොමැත. අවිශ්ක පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින අයෙකු වන අතර…

aithin

අවදි වෙමු, නැගිටිමු, අයිතීන් වෙනුවෙන් එක්ව සටන් වදිමු – රංජිත් හේනායක ආරච්චි

පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය පෙරලීම හෝ බලය ඇල්ලීමට එහා ගිය ප්‍රතිපත්තිමය, එසේ නැත්නම් ජනතාවගේ උවමනාවන් මුල් කරගෙන ගොඩ නැගුණු බහුජන ව්‍යාපාරයක වීමේ අවශ්‍යතාවය පිළිබඳවයි….

gase

පුපුරාගිය ගෑස් අර්බුදයෙන් උගත හැකි පාඩම්

ගෑස් ටැංකි පුපුරා යන බවට වාර්තා ඵල වන්නට වුයේ ගෑස් බියක් සහ ගෑස් හිගයක් ද ඇති කරමිනි. සමහරු කිවේ පුපුරන්නේ ලිප් බවයි. ඊළඟට ප්‍රශ්නය වුයේ හැමදාම තිබුණු ලිප් අලුත් ගෑස් ටැංකියක් ගෙනා විට පිපුරුවේ කොහොමද කියන එක ය. අන්තිමට ගෑස් සංයුතිය නිවැරදි කරන්නට සහ ප්‍රමිතියෙන් යුතුව ගෑස් ලබා දීමට සමාගම් එකඟ වී ය. මෙහි දී…

mathpan

ඩිජිටල් සලකුණු නොමැති මත්පැන් වලට වෙන්න යනදේ

මත්පැන් අලෙවිසල්වල  මත්පැන් බෝතල්වල ස්ටිකර්  හෝ  ඩිජිටල් සලකුණු ඇතුළත් කිරීමේ කටයුතු  ලබන සතියේදී අරඹන බව  පැවසූ  සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදනාගාරවල මත්පැන් බෝතල්වල ස්ටිකරය ඇලවීමේ කටයුතු  ආරම්භ කර කරගෙන යන බවද  පැවසුවේය. ලබන අප්‍රේල් මස 1 වැනිදායින් පසු  මෙරට වෙළෙඳපොළේ ස්ටිකරය හෝ ඩිජිටල් සලකුණ නොමැති මත්පැන් බෝතල් තිබිය නොහැකි බවත් බදු නොගෙවන සහ  ප්‍රමිතියක් නැති…

power-cut

පැය කහිහිපයක විදුලි බල කප්පාදුවක්

කැලණිතිස්ස බලාගාරයේ මෙගොවොට් 110 ක විදුලි බලයක් ජාතික විදුලි පද්ධතියට එක් කළ ජී. ටී. – 7 බලාගාරය අක්‍රීය වීම හේතුවෙන් තාවකාලිකව පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කරන බවට විදුලි බල මණ්ඩලය මින් ඉහත දන්වා තිබුණද මේ වනවිට එම ගැටලුව තවත් උග්‍ර අතට පැමිණ තිබෙන බවත් පැයක් නොව පැය කහිපයක කප්පාදුවකට යාමට සිදුව ඇති බවත් වාර්තාවේ….