ජිවන වියදමට සරිලන ලෙසට වැටුප් වැඩි කරන ලෙස උද්ඝෝෂණ ව්‍යාපාරයක්

ජිවන වියදමට සරිලන ලෙසට වැටුප් වැඩි කරන ලෙස උද්ඝෝෂණ ව්‍යාපාරයක්

ජිවන වියදමට සරිලන ලෙසට වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙසත් වතු කම්කරුවන්ගේ අයිතින් ලබා දෙන ලෙසත් රජය බල කරමින් මේ මස 15වන දින සිට වතුකරය තුල උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරන බව සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ. එම්. ඒ. ප්‍රේමරත්න මහතා පවසයි. හැටන් ඩයිනින් රෙස්ට්හිදි ජිවත් විමට ඉඩ දෙනු යන තේමාව යටතේ 10වන දින…

sinhala news papers

වෙළදසැල් වල කල් ඉකුත්වු ආහාර විකිණීම ජයටම

වෙළදසැල්වල කල් ඉකුත්වු ආහාර වර්ග විකිණීමත් සමග ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. සමහර වෙළදසැල්වල කල් ඉකුත්වු චොකලට්,යෝගට්, පැනි බිම, බිස්කට්, කේක්, සැමන්, ආදි කල් ඉකුත්වු ආහාර වර්ග විකිණීම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් ප්‍රදේශයේ සමහර පිරිස් පවසති. එමෙන්ම සමහර වෙළද සැල්වල මෙන්ම ඔසු සැල්වල සමහර ආහාර වර්ගවල…

oil

තව දුරටත් ඉන්ධන දීමනා කපා හරී..

රජයේ ආයතන වල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම අමාත්‍යාංශ වලට දැනුම්දී තිබේ. නවක සේවකයන් බඳවා ගැනීම, නව ගොඩනැගිලි ඉදි කිරීම වහා නතර කිරීම මෙන්ම ඉන්ධන, දුරකථන වියදම් අඩු කිරීමටද දැනුම් දී තිබේ. අමාත්‍ය කාර්ය මණ්ඩල, අමාත්‍යාංශය ලේකම්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්ට අනුමත ඉන්ධන දීමනාව ලීටර 5ක් අඩු කිරීමට…

mithreepala
|

මෛත‍්‍රීගෙන් අලුත් ආණ්ඩුවක්

ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් සහිත නව සන්ධානයක් හරහා නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි කාලය තුළ ප‍්‍රබල හා ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනගන බව ද ඔහු පැවසීය. තම පක්ෂය විසින් ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවත් ඒ හා එක්වන අය සමග ඉදිරියේ නව…

gossip news today

ඖෂධ වර්ග 80ක පමණ හිගයක් ඇතිවීමේ අවධානමක්!

2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු වලට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිව තිබේ. සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සදගා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ ජනවාරි මාසයේ සිට වන අතර, නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම ආරම්භ වන්නේ අගෝස්තු…

death

CID භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගනී

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වනවා. පොලීසිය පැවසුවේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලේ ජනේලයකින් එළියට පැන ඇති බවය. 46 හැවිරිදි එම කාන්තාව, රුපියල් මිලියන 60ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.    

bus

සෞඛ්‍ය උපදෙස් පිටු පාමින් බස් රථවල අධික ලෙස මගින් ප්‍රවාහනය කරයි

සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් සමහර බස් රථවල අධික ලෙස මගින් ප්‍රවාහනය කිරිමත් සමග හැටන් ආශ්‍රිත ප්‍රදේශ තුල කොවිඩ් නැවත හිස එසවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ හැටන් සිට විවිධ ප්‍රදේශවලට ධාවනය වන හා එම ප්‍රදේශවල සිට හැටන් නගරයට ධාවනය වන සමහර බස් රථවල සිමාවකින් තොරව අධික ලෙස…

elawalu digital backpack

එළවලු මිල තවමත් ඉහල මට්ටමේ

වෙළදපලේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 1300ට ඉහල ගොස් ඇති අතර අතර නයි මිරිස් ක්‍රිලෝව රුපියල් 2000 දක්වාත් මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 750 දක්වාත් ඉහල ගොස් ඇත. මිරිස් වර්ගවල මිල මෙන්ම එළවලු මිලද අඩුවිමක් මේ වන තෙක් සිදුව නොමැති බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද  පාරිභෝගිකයන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත්…