ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක්
හල් ලබාදීම සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව කඩිනමින් ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් (300,000) ආනයනය කිරීමට වෙළෙඳ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය අනුමත කර ඇත. නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් (200,000) සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් GR 11 (Short Grain Rice) වර්ගයේ සහල් මෙට්‍රික්…