arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

මත්ද්‍රව්‍ය සමග ශ්‍රිපාදයේ පැමිණි 08ක් අල්ලයි

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි තරුණයන් 08 දෙනකු හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි හදිසි මාර්ග බාධකයක් යොදා පොලිස් නිල සුනඛ ස්ටවුඩ්ගේ සහය මත කරන ලද රථ වාහන පරික්ෂාවකදි මෙසේ විවිධ මත් ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් 08 දෙනා අත් අඩංගුවට ගත් බව හැටන් පොලිසියේ නිලධාරියකු…

light-cut esanin puwath

අද විදුලි කප්පාදුව ගැන තීරණය මෙන්න

විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට මතුව ඇති දුෂ්කරතා හේතුවෙන් ඊයේ(14) රාත්‍රියේත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කෙරුණා. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා දුන් ඩීසල් මෙටි්‍රක් ටොන් 3000ක පමණ ප්‍රමාණය ගොඩබෑම ඊයේ පස්වරුවේ සිට ආරම්භ කෙරුණු බවයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ. කෙසේ නමුත් පවතින තත්වය හමුවේ අද(15) දිනයේ…

කාබනික ගොවිතැන අසාර්ථකයි කියලා මාධ්‍යයට කිවුවොත් ලක්ෂ තුනක්

කාබනික ගොවිතැන අසාර්ථකයි කියලා මාධ්‍යයට කිවුවොත් ලක්ෂ තුනක්

කාබනික ගොවිතැන අසාර්ථක බව පෙන්වමින් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් දීමට ඇතැම් පිරිස් සූදානමින් සිටියේ යැයි ගොවි සංවිධාන නියෝජිතවරු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ පැවසූහ. රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කාබනික වී වගාව ක්‍රියාත්මක කිරීමේදී විවිධාකාරයේ බලපෑම් හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බව ද ඔවුහු පෙන්වා දුන්හ. ගොවි සංවිධාන…

coronadeath

කොරෝනාව මාරාන්තික වීමට හේතුව

පෝලන්ත වෛද්‍ය විද්‍යාඥයන් විසින්  කොරෝනා වෛරස් ආසාදනය වූවන් අසාධ්‍ය තත්වයට පත්වීම සහ මියයාමට හේතුවන ජානයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුරෝපයේ ජනගහණයෙන් සියයට 9ක මෙන්ම පෝලන්ත ජනගහණයෙන් සියයට 14ක මෙම ජානය පවතින බව හෙළි වී තිබෙනවා. යුරෝපයේ කොරෝනා රෝගය දරුණු අන්දමින් පැවති පෝලන්තයේ මේ වනවිට කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.