විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පහ ශ්‍රේණිය ශිත්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් එම විභාගයන්ට සම්බන්ධ වන පරිදි උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම තහනම් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ජනවාරි 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව විභාගය අවසන් වනතුරු ඉහත කටයුතු තහනම් වනු ඇත. පෙබරවාරි 01 වනදා මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ…