අද විදුලි කප්පාදුවෙන් බේරුනත් ඉදිරිදින වල පැය 4 ක් දක්වා විදුලි කප්පාදුවක්
පැයකට සීමාවී ඇති විදුලි කප්පාදුව ඉදිරියේදී පැය 3 ත් 4 ත් දක්වා දීර්ඝ විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා. එවන් තත්ත්වයක් තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතෙකු නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කිරීමෙන් අර්බුදය තවත් උග්‍ර වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත දයාරත්න පැවසුවේ. ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි…