කළුවරේ ඉන්නවාද? වාහනේ යනවාද?
ප්‍රශ්නවල ඉවරයක් නැත. මිනිසුන්ගේ දෛනික ජීවිතයම බරපතල අවදානමකට වැටී ඇත. එදා වේල හරිහම්බ කරගෙන ජීවත් වූ පුද්ගලයාට පමණක් නොව, යම් තරමක ආර්ථික ශක්තියක් ඇතිව සිටි මැද පංතිකයාටත් තමන්ගේ දෛනික ජීවිතය දිනෙන් දින දුෂ්කර වෙමින් ඇති බව අවබෝධ වන්නට පටන්ගෙන තිබේ. බලශක්ති ඇමතිවරයා දැන් කියා ඇති පරිදි, විදුලි ජනනය සඳහා ඉන්ධන සැපයුවොත්, යානවාහන සඳහා සැපයීමට ඉන්ධන…