National Report on Prisons Ambika Satkunanathan HRCSL SLCAT
|

බන්ධනාගාර වාර්ථාවේ පරිවර්තනයන් එළිදක්වයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා විසින් ප්‍රකාශයට පත් කරන ලද බන්ධනාගාර පිළිබඳ ජාතික අධ්‍යයනයේ වාර්තාවේ විධායක සාරාංශය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සිරකරුවන් පිළිබඳ පරිච්ඡේදයේ නිල නොවන පරිවර්තනයක් සිංහල, ඉංග්‍රිසි සහ දමිල භාෂාවෙන් ප්‍රකාශයට පත්කිරීම සිදු කරන ලදි. වධහිංසාවට එරෙහිව ශ්‍රී ලංකා එකමුතුවේ ජාතික සංවිධායක ඇන්තනී විනෝද් මහතාගේ ප්‍රධානත්වයෙන් එම ග්‍රන්ථය අද…

oil

තෙල් මිල යළිත් ඉහළට

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යලි ආරම්භ කිරීම ලබන 30 වන දා දක්වා කල් යාහැකි බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි. නැගෙනහිර යුරෝපයේ සහ මැදපෙරදිග භූ දේශපාලනික උණුසුම හේතුවෙන් ලෝක වෙළදපොළේ තෙල් මිල යළි ඉහළ ගොස් ඇත. මේ අතර, විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා කොළඹ වරායේ පැවති ඉන්ධන නෞකා දෙක නිදහස්…

power
|

මධ්‍යම ආසියාවේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම්

මධ්‍යම ආසියාවේ කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ කසක්ස්ථානයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී මිලියන සංඛ්‍යාත පිරිසකට අඳුරේ සිටීමට සිදුව තිබෙනවා. මෙම රටවල් තුනටම විදුලිය සපයන ඒකාබද්ධ ග්‍රිඩ් පද්ධතියේ දෝෂයක් ඊට හේතු වී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. එහි ප්‍රධාන සැපයුම් මූලාශ්‍ර කසක්ථානයේ පිහිටා ඇති අතර, සැපයුම අඩාල වීමත් සමඟ උස්බෙකිස්ථානයේ විදුලිය සැපයුම් නතර වී ඇත්තේ, හදිසියේ…

water

ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

මේ දින වල දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජල මට්ටම ශිඝ්‍රයෙන් පහළ යමින් පවතී. එබැවින් පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

yedauma
|

පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස හඳුනාගැනීමට ජංගම දුරකතන යෙදවුමක්

පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස හඳුනාගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වාදීමට රජය සැරසෙයි. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවා. අමාත්‍යවරයා එහිදී වැඩිදුරත් ප්‍රකාශ කර සිටියේ, මෙම ජංගම දුරකතන යෙදවුම සකස්කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර මේ වනවිට ගෙන ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා. “ෆුලි…

mucialshow

සංගීත සංදර්ශන බලන්න යන්න පුලුවන් මේ අයට පමණයි

පූර්ණ එන්නත්කරණයට එනම් මාත්‍රා 3ම ලබා නොගත් අයට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශන සදහා සහභාගි වීමට ඉඩ ලබා නොදීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්ට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශනවලට සහභාගිවීමේ හැකියාවක් නොමැති බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ.

powercut

ප්‍රදේශ කිහිපයක් අඳුරේ

ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්දි වීම් වාර්තා වී ඇති බව වාර්තාකරුවන් පවසයි. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිතිය අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පවතින තත්ත්වය හමුවේ වරින් වර විදුලිය විසන්දි කිරීම් සිදුවිය හැකි බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ විදුලි ඉල්ලුමට මෙගා වොට් 100ක පමණ අඩුපාඩුවක් තිබීම මෙලෙස විදුලි කප්පාදුවක්…