රැකියාවට පාපැදියෙන් යන්නැයි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරයි
පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. වායු දූෂණය අවම කිරීමේ පියවරක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේය. ඒ අනුව පාපැදිවලට ගමන් කිරීම සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයින් සඳහා…