උද්ධමනයක් සහිත දකුණු ආසියාතික රටවල් අතරින් දෙවැනි ස්ථානය මෙරටට
ඉහළම උද්ධමනයක් සහිත දකුණු ආසියාතික රටවල් අතරින් දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී ඇත. ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් අතර 12 වැනි තැනට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි “ට්‍රෙඩින් ඉකොනොමික්ස්” වෙබ් අඩවිය සඳහන් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටින්නේ මෙරට ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2021 වසරේ නොවැම්බර් මාසයේදී පැවැති සියයට 16.9 උද්ධමනය එම වසරේ (2021)…