byclce

පැච්චෙකක් ගිය පුස්සයිකලේ වින්කලේ

බයිසිකලය කියන වචනෙත් එක්ක ලංකාවෙ ෆුට් සයිකලේ, පුෂ් සයිකලේ, පුස් සයිකලේ වැනි වචනත් භාවිතා වෙනවා. සයිකලය වෙනුවට බයිසිකලය යොදා ෆුට් බයිසිකලය කියාත් කියනවා. හොඳ සිංහලෙන් බයිසිකලයට කියන්නෙ පාපැදිය කියලායි. බයිසිකලය කියන්නෙ තත්සම වචනයක්. ඒ කියන්නෙ ඉංග්‍රීසි වචනය වෙනස් කරගෙන සකසාගත් වචනයක්. එහි බහුවචනය බයිසිකල්. බයිසිකල් කියන ඉංග්‍රීසි වචනෙට තියෙන්නෙ ප්‍රංශ නිරුක්තියක්. එන්ජිමකින් ක්‍රියාකරන බයිසිකල් නිෂ්පාදනය…

නොමිනේෂන් ඕනනං සාරිය ගලවන්න කිව්වා

නොමිනේෂන් ඕනනං සාරිය ගලවන්න කිව්වා

ලක්මවට හෙටක් සංවිධානයේ සභාපතිනි මධුෂා රාමසිංහ සමාජ මාධ්‍ය වෙත මුදාහළ අලුත්ම වීඩියෝවක් ඔස්සේ පසුගිය මැතිවරණයේදී පොදුජන පෙරමුණට තමා වෙහෙසවී වැඩකළත් නාම යෝජනා නොලද බවත් එසේ වැඩ කළ තමාට නාමයෝජනා ලබාදීමට නම් තම සාරිය ගලවන්නැයි ලේකම් ලෙස කටයුතු ‘මෝඩ යකා‘ නම් පුද්ගලයා යෝජනා කළ බවත් හෙළි කර සිටින්නීය. තමන් සාරියකින් සැරසී සිටින විට සාරිය ඉවත්කර පෙන්වන…

politics

කදුකර සමාජ දේශපාලන වේදිකාව නමින් නව දේශපාලන ව්‍යාපාරයක්

වතුකර ජනතාවගේ ප්‍රශ්න පිලිබදව සකච්ඡා කිරිම සදහා කදුකර සමාජ දේශපාලන වේදිකාව නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රි මයිල්වානගම් තිලකරාජ් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු තිලකරාජ් මහතා පවසන ලද්දේ වතුකර ජනතාවට ප්‍රශ්න රාශියක් පවතින බවත් එම ප්‍රශ්න පිලිබදව පුලුල් ලෙස සකච්ඡා කිරිම සදහා මෙම දේශපාල ව්‍යාපාරය ආරම්භ කිරිමට…

strick

අද (28) සිකුරාදා යළි විදුහල්පති වර්ජනයක්

වැටුප් විෂමතාව ඉවත් කිරීමෙන් පසු තමන්ට සිදුව ඇති බලවත් මූල්‍ය අසාධාරණය නිවැරැදි කරන ලෙස ඉල්ලමින් විදුහල්පති වෘත්තීය සංගම් එකොළහක සාමාජිකයෝ අද (28 ) එක් දින සංකේත වැඩවර්ජනයක් පවත්වති. නිකුත් කරන ලද චක්‍රලේඛයට විරෝධය පළ කරමින් පවත්වන වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසුවත් විසඳුමක් නොලැබුණහොත් දැඩි තීරණ ගැනීමට සිදු වන බව ද එම වෘත්තීය සංගම් සාමාජිකයෝ පවසයි. විදුහල්පති ශ්‍රේණීධාරීන්ගේ…