නාගානන්ද ගොනුකළ රිට් පෙත්සම විසිවෙයි
පෙබරවාරි 7 වනදා ආරම්භ වීමට නියමිත උසස්පෙළ විභාගයේ කාලසටහන අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළා. අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඊට අදාළ තීන්දුව ලබා දුන් අතර, විනිසුරුවරයා එහිදී සඳහන් කළේ මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙන සහන ප්‍රදානය කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ…