latha-mangesh

ලතා මංගේෂ්කාර් ජීවන ගමන නිම කරයි

ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලත් ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (06) පෙරවරුවේ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය එලෙස මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොවිඩ් -19 වෛරසය ආසාදිතව ඇයව රෝහල් ගත කර තිබේ. මිය යන විට ඇය 92 වැනි වියේ පසු විය. ඇය ජනප්‍රිය…

භුමි තෙල් ලාම්පු ලන්තැරුම් මිල දැඩි ලෙස ඉහළට
|

භුමි තෙල් ලාම්පු ලන්තැරුම් මිල දැඩි ලෙස ඉහළට

විදුලිය කප්පාදු කරන බවට මත පලවිමත් සමග හැටන් ප්‍රදේශයේ භුමි තෙල් ලාම්පු මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසන ලද්දේ විදුලිය කප්පාදුවක් පිලිබදව මත පලවිමත් සමග හැටන් නගරයේ සමහර වෙලදුන් භුමිතෙල් ලාම්පු මිල දැඩි ලෙස ඉහල දැමිමට පියවර ගෙන ඇති බවත්ය. එම තත්වයන් මත මධ්‍යම ප්‍රමාණයේ…

bumithel

භුමි තෙල් හිඟ වෙයි

මේ වන විට පවතින භුමි තෙල් හිගය හේතුවෙන් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ ගැස් හිගය හා ගැස් ලිප් පිපිරිම් හේතුවෙන් අමතර මුදලක් වැය කර භුමි තෙල් උදුන් ලබා ගත්තද මේ වන විට මෙම ප්‍රදේශය තුල පවතින භුමි තෙල් හිගය හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති…

powercut

විදුලි බිල්පත නොගෙව්වොත් විදුලිය කප්පාදු කිරීමට තීරණයක්

සහන ක්‍රමවේදය අවභාවිත කරමින්, බිල්පත් නොගෙවන පාරිභෝගිකයින්ගේ විදුලිය කප්පාදු කිරීමට තීරණය කර තිබේ. විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේ, බිල්පත් නොගෙවීම හමුවේ, විදුලි බල මණ්ඩලයට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම ගැටලුවක් වී ඇති බව ය. මේ අතර, පවතින වියළි කාලගුණයත් සමග විදුලිය පාරිභෝජනය ඉහළ යාම හේතුවෙන්, ඉදිරි මාස දෙක තුළ පවතින අර්බුදකාරි තත්ත්වය තවදුරටත් වර්ධනය…

bugmii

භූමිපුත්‍ර සංකල්පය දේපළ අයිතිය සහ ‘දේශප්‍රේමී’ දේශපාලනය

භූමිපුත්‍ර සංකල්පය යනු යම් දේශයක උරුමක්කරුවන් වශයෙන් පෙනී සිටිය හැකි අය අන් අයගෙන් වෙන්කොට හඳුනා ගැනීම සඳහා භාවිත වෙන සංකල්පයකි. එහෙත් මෙය බොහෝ  අවස්ථාවල එක් රටක් තුළ යම් වාර්ගික ජන කොටසක් සුපිරි කණ්ඩායමක් ලෙස පෙන්නුම් කිරීම සඳහා දේශපාලනික වශයෙන් අවභාවිත කරන වචනයක් බවට ද පත්ව ඇත. දේපළ අයිතිය යන්න මූලිකව භෞතික  වශයෙන් පවතින හෝ බුද්ධිමය…