සිවිල් සමාජ ක්‍රියාකාරියකු වන ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීම අගරදගුරු හෙළා දකියි
සිවිල් ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ(14) අත්අඩංගුවට ගන්නාලදි. සිවිල් සමාජ ක්‍රියාකාරියකු වන ෂෙහාන් මාලක ගමගේ සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධීන් දෙක කොළඹ අගරදගුරුතුමා හෙළාදකින බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන කමිටුවේ සාමාජික සිරිල් ගාමිණි පියතුමෝ පැවැසූහ. කොළඹ අගරදගුරු නිවසේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිරිල් ගාමිණි පියතුමෝ…