ආණ්ඩුවේ ගමන අඩාල කිරීම රටට හානියක්
මේ රජයේ විවිධ ගැටලු තියෙන්න පුලුවන් එත් මේ මොහෙතේ ශ්‍රිලංකා නිදහස් පක්ෂය මේ රජයෙන් ඉවත් වෙන එක හරි නැහැ මොකද අපි හැම දෙනාම මේ රට ගැන හිතිය යුතුයි මේ මොහොතේ මේ ආණ්ඩුවේ ගමන අඩාල කිරීම රටට හානි කරයි. ශ්‍රිලංකා නිදහස් පක්ෂ මස්කෙළිය ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්. ජි. රණසිංහ මහතා මේ බව පවසන ලද්දේ ගිනිගත්හේන කාර්යාලයේදි මාධ්‍ය අමතමිනි….