බටහිර රටවල් සහ ශ්රී ලංකා හමුදා සෙබළුන් රුසියා ප්රහාරයට සූදානම්ද ?
බටහිර රටවල් රුසියාව ප්රහාරයට සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අද ඇමෙරිකා කොංග්රස් මණ්ඩලය අමතමින් කියා සිටියේය. යුක්රේන ආක්රමණය සම්බන්ධයෙන් බටහිර රටවල ප්රතිචාරය පිළිබඳ පුටින් ජනාධිපතිවරයා අවතක්සේරුවක සිටින බවද ඇමරිකා ජනාධිපතිවරයා පැවසීය. පෝලන්තය, රුමේනියාව, ලැට්වියාව, ලිතුවේනියාව සහ එස්තෝනියාව ඇතුළු නේටෝ රටවල් ආරක්ෂා කිරීම සඳහා ඇමරිකානු ගොඩබිම් හමුදා, ගුවන් බලඝණ, නැව් යෙදවීම් බලමුලු ගන්වා ඇති බව…