Restriction on import
|

මත්පැන් හා බියර්, මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ 367ක් ආනයනය තහනම් – ලැයිස්තුව මෙන්න

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එලෙස සීමා පනවා ඇති භාණ්ඩ වර්ග අතරට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග සහ චීස්, ජලය, විදෙස් මත්පැන් හා බියර්, මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ද කිරි  ආශ්‍රිත නිෂ්පාදන, බටර් යෝගට්, අන්නාසි, මැංගුස්, හා පලතුරු වර්ග දොඩම්,…

manthree
|

රස ආහාර නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොසන්සුන් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේ දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් එම ආපනශාලාවේ උණුසුම් තත්වයක්ද අද (09) පෙරවරුවේ ඇති විය. මෙයට අමතරව සමහර බෝතල් බීම වර්ගවලද හිඟයක් ඇතැයි පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශය පවසයි. හිඟතාව ඇතුළු විවිධ ප්‍රශ්න නිසා පාර්ලිමේන්තුවට…

gossip c lanka news

ආණ්ඩුව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වෙනුවෙන් කාන්තාවන් ගේ ජීවිත උකසට තබයි !

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කාන්තාවන්ගේ ණය අහෝසි කරන බවට පොරොන්දු දෙමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුවට කිසිදු පොරොන්දුවක් ඉටු කර දීමට නොහැකි වී ඇත. එපමණක් නොව වසංගතය හමුවේ සංකීර්ණ වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙන් පීඩා විදින කාන්තාවන්ට සහන සැලසීමට ප්‍රමාණවත් මැදිහත් වීමක් කිරීමටද ආණ්ඩුව අපොහොසත් විය. සමස්ථ ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයින්ගේ ජීවන තත්වය…

sura

බයවෙන්න එපා : මත්පැන් සැපයුම නවතින කතා බොරු

එතනෝල් හිඟය නිසා 2022 මාර්තු 22 වනදායින් පසු මත්පැන් නිෂ්පාදනය නතර වනු ඇති බවට ඇතැම් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත් අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන බලපත්‍ර ලත් නිෂ්පාදනාගාර 23ක් මෙරට තුළ ක්‍රියාත්මක වන අතර ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළඳපොලෙන් ලබාගැනීමේ හැකියාව මේ දක්වාම පවතින බවයි…

anura-kumara
|

“මේ පාලකයෝ අපේ රට හැදුවේ නෑ වැනසුවා”

ලෝකයේ කිසිදු රටකට තවදුරටත් ආර්ථිකය මුළුමනින්ම වහගෙන ඉන්න බැහැ. එහෙත් ලෝකයේ කිසිදු රටක් ආර්ථිකය අපේ රටේ වගේ විවෘත කරලා නැහැ. වෙන රටවල් ආර්ථිකය විවෘත කළේ තම රටේ ජාතික ආරක්ෂාවේ පංගුවත් ජාතික නිෂ්පාදනයේ පංගුවත් ආරක්ෂා කර ගනිමින්. හැබැයි අපේ පාලකයන් මේ රටේ ආර්ථිකය විවෘත කළේ අපේ නිෂ්පාදන ආයතන විනාශ කරමින්. වෙළෙඳපොළ විවෘත කළා. අපේ රෙදි කම්හල්,…

යුක්රේන ජනපතිට ගෞරව සම්මානයක්
|

යුක්රේන ජනපතිට ගෞරව සම්මානයක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වෙමින්, යුක්රේන වැසියන් සමඟ එක් වී, රුසියන් හමුදා සමඟ සටන් කරන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට චෙක් ජනරජයේ ඉහළම ගෞරව සම්මානය පිරිනැමීමට එරට ජනාධිපති මයිලෝස් සෙමාන් තීරණය කර තිබේ. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මෙම සම්මානය ලබා දීමට තීරණය කළේ ඔහුගේ ධෛර්යය සහ නිර්භීතභාවය වෙනුවෙන් බව ද චෙක් ජනාධිපතිවරයා කියයි.

oil

තෙල් සංස්ථාවට කෝටි 13000 ක පොල්ලක්

ආයතන හතක් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 13,000 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කෝප් කමිටුව විසින් පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කෙරුණු වාර්තාවක සඳහන් වේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙසේ මුදල් ගෙවීම පැහැර හැර ඇති සෙසු ආයතන වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී…