ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයෙක් මරුට
මහනුවරදී ඉන්ධන ලබාගැනීමට පෝලිමේ සිටි 71 හැවිරිදි පුද්ගලයෙක් ද වැටී මියගොස් ඇති බව වාර්තා වී තිබේ. අධික උෂ්ණත්වය නිසා ඇදවැටී මිය ගිය බව තවදුරටත්සදහන් වෙයි.
මහනුවරදී ඉන්ධන ලබාගැනීමට පෝලිමේ සිටි 71 හැවිරිදි පුද්ගලයෙක් ද වැටී මියගොස් ඇති බව වාර්තා වී තිබේ. අධික උෂ්ණත්වය නිසා ඇදවැටී මිය ගිය බව තවදුරටත්සදහන් වෙයි.
පවතින ලෝක බලශක්ති අර්බුදය කළමනාකරණය ගැනීම සඳහා තාවකාලික විසඳුම් අඩංගු යෝජනාවලියක් ජාත්‍යන්තර බලශක්තිය ආයතන විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම යෝජනාවලිය මෙසේය. අධිවේගී මාර්ගවල වේග සීමා අවම වශයෙන් පැයට කිලෝමීටර 10 කින් අඩු කරන්න. හැකි සෑම විටම සතියේ දින තුනක් දක්වා නිවසේ සිට වැඩ කරන්න. ඉරිදා දිනය නගර වාහනවලින් තොර කරන්න. පොදු ප්‍රවාහනය භාවිතා කිරීම…
යුක්‍රේනය වෙනුවෙන් හඩ නැගීමට සහාය වන ලෙස බටහිර රටවල් 14ක් මෙරට රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් මේ බව අවධාරණය කර ඇති බව සඳහන්ය. එබැවින් යුක්‍රේනය සහ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සඳහා සහාය වන්නැයි රටවල් රැසක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
හැටන් ඉන්දන හලකට දින තුනකට පසුව ඩීසල් ලැබිමත් සමග ඩිසල් ලබා ගැනිම සදහා රථ වාහන විශාල ප්‍රමාණයක් පොලිමේ රැදි සිටින අයුරු දක්නට හැක. හැටන් නගරයේ පවතින මෙම ඉන්දන හලට ලැබුන ඩීසල් ලබා ගැනිම සදහා රථ වාහන හා බූලී රැගත් පිරිස් පොලිමේ රැදි සිටින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. ඩිසල් හිගය හේතුවෙන් හැටන් සිට ධාවනය වන පුද්ගලික…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය රථයෙන් මහා මාර්ගයේ ගමන් කරද්දී පුද්ගලයන් කිහිප දෙනෙකු ‘දැන් සැපද’ අසන වීඩියෝවක් සමාජ ජාලයන්හි හුවමාරු වෙයි. පොලිසිය විසින් ජනාධිපතිවරයාට ගමන් කිරීම සඳහා මාර්ගය ඉඩ සලසා දී තිබියදී ජනාධිපතිවරයන් රථයේ වීදුරුව පහත් කර අසල ජනතාවට ආචාර කලේය.
මෙවර පැවති ශීෂ්‍යත්ව විභාගයෙන් හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ සිසු සිසුවියන් 18 දෙනකු සමත්ව ඇත. එසේ එම විභාගයෙන් සමත්වු සිසු සිසුවියන් එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මිය හා එම සිසු සිසුවියන්ට අකුරු කරවු ගුරු මහත්මින් මමග මෙසේ සමුහ ඡායාරුපයකට එක්විය. මනුර සුදත් සෙල්ලහේවා -හැටන්
මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් හේතුවෙන් ජල මණ්ඩලය මගින් බේදාහරින ජලය දින දෙකකට වරක් ලබා දිමට ජල මණ්ඩලයේ හැටන් පාරිභෝගි මධ්‍යස්ථානය විසින් පියවර ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිම සදහා හැටන් ජල පාරිභෝගික මධ්‍යස්ථානය ශබ්ද විකාශන යනුත්‍ර මගින් ප්‍රචාරටන් සිදු කරන අතර එම ප්‍රචාරයන් මගින් ඔවුන් පවසනුයේ හැටන් දික්ඔය ප්‍රදේශයන්ට…