වැසි මැද මැදියම් රැයෙන් නොනැවතුණු ගාලුමුවදොර ජනතා විරෝධය
ගාලුමුවදොර පිටිය ආසන්නයේ ආණ්ඩුවට එරෙහි විරෝධතා තවදුරටත් පැවැත්වෙයි. ඊයේ (9) පෙරවරුවේ සිට දිවයිනේ විවිධ ප්රදේශවලින් පැමිණි ජනතාව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්රය ඉදිරිපිට විරෝධතා වයේ නිරත විය. වැසි නොතකා විරෝධතාව සඳහා පැමිණි පිරිස රැය පහන් වන තුරුම ගාලුමුවදොර පිටිය අසළ රැ ඳී සිටින බව වාර්තාකරුවන් පැවසුවේ ය. මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්රී ලංකා…