අලුත් අවුරුදු නැකැත් 2022

අලුත් අවුරුදු නැකැත් 2022

නව සඳ බැලීම අප්‍රේල් මස 03 වැනිදා ඉරිදා අභිනව චන්ද්‍ර වර්ෂය ද මැයි මස 05 වනදා බ්‍රහස්පතින්දා අභිනව සූර්ය වර්ෂය ද සඳහා නව සඳ බැලීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 13 වැනිදා බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට, ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම මැනවි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස…

gov

රජය තරුණ ප්‍රජාව සමග සාකච්ඡා කිරිමට සූදානම් වෙයි

රටේ පවත්නා අර්බුදය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව සමග සාකච්ඡා කිරිමට රජය සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  පැවැසිය. රටේ පවත්නා දැඩි අර්බුදයට එරෙහිව තරුණ ප්‍රජාව පෙළ ගැසී සිටින මොහොතක අග්‍රාමාත්‍යවරයා තරුණයන්ට මෙම ඇරයුම කෙළේය. අර්බුදයට කඩිනම් විසැඳුමක් ඉල්ලා මේ වන විට තරුණයෝ දැඩි විරෝධතාවක ද නිතර සිටිති.

government information center

ස්වාධීන කණ්ඩායමෙන් දැඩි කොන්දේසි

ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා යළි ආරම්භ කිරීමට කොන්දේසියක් පනවා තිබේ. මෑතක දී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මහතා ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේය.  

parli

බිලී බාගැනිමේ ප්‍රතිපත්තිය නිසා පක්ෂ 11 ක් ගත් තීන්දුව

ශ්‍රීලනිප මන්ත්‍රී ශාන්ත බණ්ඩාර හා පියංකර ජයරත්න පක්ෂයේ ප්‍රතිපත්ති වලින් කඩා තමන්ට පක්ෂපාත කරගෙන වරදාන දීමනා හා ඇමතිකම් ලබාදුන් බවට ලබාදුන් වැරදි පූර්වාදර්ශය හේතුවෙන් ජනපති සමග අර්බුදය සාකච්ඡා කිරීම අත්හැර දැමීමට ශ්‍රීලනිප ප්‍රමුඛ පක්ෂ 11 කණ්ඩායම තීරණය කර තිබේ. එම පක්ෂ නායකයින් එක්වී සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ රැස්වීම…

nandalal
|

විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා රජය මඟින් විදේශයන්ට ගෙවිය යුතු ද්වීපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ඇතුළු සියලු ණය ආපසු ගෙවීමේ කටයුතු තාවකාලිව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය. එම මුදල් ගෑස්, තෙල්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ආනයනය සඳහා යොදා ගන්නා බව ද කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ…