නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවයි
රඹුක්කන ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවයි. ඉන්ධන ගැටළුවට විසඳුම් ඉල්ලා අද අලූයම 1.30 සිට මෙම පිරිස රඹුක්කන නගරයෙන් මහනුවර – කොළඹ දුම්රිය මාර්ගය අවහිර කර විරෝධයේ නිරතවන අතර තවත් පිරිසක් රඹුක්කන – කෑගල්ල, කුරුණෑගල සහ මාවනැල්ල මාර්ග වසා සිය විරෝධයේ උණුසුම්කාරී තත්ත්වය අතර තුර එක් අයකු මියගොස් 27 දෙනකු තුවාල ලබා කෑගල්ල…