යෝශිත ගේ හෝටලයෙන් හා ගොංගල මාර්ග සංවර්ධනයෙන් සිංහරාජ අඩවියට දැඩි හානි

යෝශිත ගේ හෝටලයෙන් හා ගොංගල මාර්ග සංවර්ධනයෙන් සිංහරාජ අඩවියට දැඩි හානි

2019 වසරේ දී සිංහරාජ අඩවියේ වනාන්තර සුරක්ෂිත කිරීම සඳහා ඉතා ම වැදගත් තීරණයක් ක්‍රියාත්මක කෙරින. ඒ 1988 වසරේ ජාතික උරුම වන භූමි පනත යටතේ සිංහරාජ අඩවියේ වනාන්තර හෙක්ටයාර 11187 ක් සිංහරාජ ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ලබා දී තිබූ නීතිමය ආරක්ෂාව තව දුරටත් වර්ධනය කරමින් 2019 වසරේ දී වන සංරක්ෂණ ආඥා පනත…

ali-sabir

IMF සමඟ මූලික සාකච්ඡා සාර්ථකයි

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරි තත්ත්වය සමනය කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ගැනීම සම්බන්ධයෙන් කරන මූලික වටයේ සාකච්ඡා ඉතා සාර්ථක අයුරින් වන බව මුදල් ඇමැති ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලී සබ්රි මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය. මෙරට වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමක් කර තිබෙන අතර, අවස්ථා කිහිපයකදී මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ඇතුළු ඉහළ පෙළේ…

afgan

මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ දේවස්ථානයක් ඉලක්ක කර සිදු කළ බෝම්බ ප්‍රහාරයකින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි. කුන්ඩූස් නගරයේ සුන්නි මුස්ලිම් දේවස්ථානයක එම පිපිරීම සිදුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේය. ඉන් තවත් 43 දෙනෙකු තුවාල ලැබූ බව සඳහන් වෙයි.

rabukkana
|

රඹුක්කනදී සිදු කළ පොලිස් ම්ලේච්ඡත්වය වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විසින් හෙළාදකී

2022 අප්‍රේල් 19 වැනි දින රඹුක්කනදී සිදු කළ පොලිස් ම්ලේච්ඡත්වය වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විසින් හෙළාදකිනු ලැබේ. 2022 අප්‍රේල් 19 වැනි දින ශ්‍රී ලංකාවේ, සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩත්වය වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව (Sri Lankan Collective Against Torture – SLCAT) විසින් හෙළාදකිනු ලැබේ. බැටන්…