saliiya
|

20 වෙනුවට 19 වැඩි දියණූ කළ 21වන සංසෝධනයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නීතිඥ මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ඊයේ(23) දින පවත්වා තිබේ. එහිදී ශ්‍රී ලංකාව පුරා සිටින ශාඛා නියෝජිතයන්ගෙන් සමන්විත නීතිඥ මණ්ඩලය විසින් යෝජනා 13 ඒකමතිකව අනුමත කරන ලදී. යෝජනාවලට ඇතුළත් වන්නේ: 1. 20 වැනි සංශෝධනය අහෝසි කරමින් 21…

araliyagaha

අරලියගහ මන්දිරයේ සුදු කොඩි ඔසවයි

කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට සුදු කොඩි ඔසවා හා මල් වඩම් තැබීමට විරෝධතාකරුවන් අද කටයුතු කර තිබේ. ගාළු මුවදොර විරෝධයේ යෙදෙන විරෝධතාකරුවන් අවමගුල් පෙරහරකින් විත් මෙම කටයුත්ත සිදු කර ඇත. අරලිගහ මන්දිරය අගමැති නිල නිවසයි.

sathosa

සතොස සහන මල්ල ගන්න දීර්ඝ පෝලිම්

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ සතොස ශාඛාව වෙතින් පාරිභෝගිකයන්ට නිකුත් කරන ලද සහන මල්ල තවදුරටත් පාරිභෝගිකයන්ට ලබාදිමට සතොස පාලන අධිකාරිය කටයුතු කර ඇත. සහල් කිලෝ 10 ක් ,කිරිපිටි පැකට්ටුවක් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් ඇතුලත් සහන මල්ලක් රු 1950/= මිලකට හැටන් සතොස ශාඛාව විසින් පාරිභෝගිකයන්ට ලබාදෙන අතර, එම සහන මල්ල වෙලදපොලේ පවතින මිලට වඩා රු…

අරගලකරුවනට විවෘත ලිපියක්
|

අරගලකරුවනට විවෘත ලිපියක්

සුභ පැතුම්! ඔබ ඉතිහාස ලියමින් සිටී. ඔබ ඉක්මනින්ම සටනක් දිනුවේය. ඔබ ඉතිහාසගත වූයේ මෑත කාලීන ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔබ වැනි මහජන විරෝධතාවක් තිබී නැති නිසාය. එය ද ඓතිහාසික වන්නේ ඔබගේ විරෝධතාවය දේශපාලන පක්ෂයක්, ප්‍රතාපවත් නායකයෙකු හෝ හඳුනාගත් ආයතනයක් විසින් සංවිධානය නොකරන ලද එකක් වන නිසාය. එසේ නමුත්, ඔබ මේ වන විට දන්නා පරිදි, අතථ්‍ය තිර…